මගෙත් ටිකක් ඒ වගේමයි... ඒ උනාට මම ඒ අන්තිම කෑල්ලට ආස නෑ..
ධනුෂිකා ?


මගෙත් ටිකක් ඒ වගේමයි... ඒ උනාට මම ඒ අන්තිම කෑල්ලට ආස නෑ..


ow තෑන්ක්ස් . ලස්සනයි, සමනළි ෆොන්සේක කියන එකකුත් ඇහුව . නන්දගෙ කට හඩමයි තියෙන්නෙ
මගෙත් ටිකක් ඒ වගේමයි... ඒ උනාට මම ඒ අන්තිම කෑල්ලට ආස නෑ..
හෙනයා;21562752 said:කලින් එක හොදා..
![]()
හ්ම්ම්... මටත් යාලුවෙක් කියල ඇහුවෙ.. මේ දවස් වල මගෙ favorite..
නන්දා රුවල් බිදී ගිය එකේ වචන වගේ අහපු ගමන්ම,, මං එක පාරක් විතර අහල තිබුණට හරියට ඇහුවෙ අද
හ්ම්ම්... හරි
හා එහෙනම්
ධනු කියන්නේ දුන්නනෙ.. ෂ්ක කියන්නේ මොකද්ද


මං ගිහින් ඉන්නේ ..තැන්කූ දෙකක් due තිබුනා දීලා යන්න ආවා
ගෙඹි කකුල් සුප් බීලා තියේද?




කටුස්සො අල්ලනවා සුප් හදන්න

හෙනයා;21562795 said:එක පට්ටනේ
දන්නේ නෑ බන්..
anyway උබ මේකට reg උන කාලේ අපි බෝම අමාරුවෙන් mortal combat 4 / Virtual Cop ගහනවා.. internet දැකලවත් නෑ..![]()
ගෙඹි කකුල් සුප් හරි රසයිලු.. බීපු කෙනෙක් කිවුවෙ..![]()
මේක මායි යාළුවෙකුයි දෙන්නෙක් එක්ක සිංදු ඩවුන්ලෝඩ් කරන්න හැදුව එකවුන්ට් එක. අපිත් ආවෙ අර ඩයලොග් ඩොංගල් කියලා මකතයක් අටවගෙන
සිග්නලුත් නෑ නුවරට.
බුදු බිලක් ආවා උහුලගන්න බැරි එක පාරට 7000 ක විතර


එහෙනං ජීවිතේට තියෙන ආසාව අතඇරියොත් හොඳා![]()

ඔයාවත් කියන්න.. ෂිකා කියන්නෙ මොකද්ද? නිකං වෛරස් එකක් වගේ ඇහුවාමනම් :දිව අදිනවා


හෙනයා;21562819 said:අම්මටහුඩු![]()