~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මං ගිය පාර ලංකාවට ආ වෙලෙ රෝමින් ඇක්ටිව් කරගන්න සිම් එකක් බැලුවා. කෝල් සෙන්ටර් එකෙන් කිව්වෙ. මං මගේ නෙවෙයි වගේ ඒ නංගිගෙ මූනටම ෆෝං එක කට් කරා

    :rofl::rofl::rofl:
    මම හිතුව උන් එහෙම මහලොකුවට කිවුවට කරන්නේ නෑ කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මකරෙක් වගේ රූපාන්තරනය කරන් ඉන්නේ,. ඕව් හරි අහිංසක අහිංසකඅ.. සතෙක්
    2576 කියන්නේ මොකද්ද කෝඩ් එකද :oo: නැත්තන් කලින් 2575 වාරයක් ට්‍රයි කරල 2576 වෙනි පාරටද වැඩේ හරිගියේ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ තමයි.
    බම්ප් දාන්ඩ විතරලු එන්නේ මේකට :angry::angry:
    නෑ බොලව් අර සම්මාන උළෙලට සෙට් උනා ඉතින් පොඩ්ඩක් කාර්යබහුල උනා.
    :nerd:

    ඔලුව දාල බලල බලන සැරේට අලුත් උන් ඇවිල්ල මොනවදෝ සාකච්චා ඉතින් මැදින් පනින්න බැරි හින්ද මම ඉතින් යනවා :baffled:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    henaya dhanuw eka wage wenna gatte kawada idanda :confused:
    :frown::frown:



    මෝර්ටාල් කම්බැට්.. මාත් ගැහුවා Age of empires 2004 දි වගේ

    ඒ කාලේ අපි සිස්සත්වේ ලියන චුටි කොල්ලෝ.. කොම්පියුටරයක් දැකලවත් නෑ.. :dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෑ බොලව් අර සම්මාන උළෙලට සෙට් උනා ඉතින් පොඩ්ඩක් කාර්යබහුල උනා.
    :nerd:

    ඔලුව දාල බලල බලන සැරේට අලුත් උන් ඇවිල්ල මොනවදෝ සාකච්චා ඉතින් මැදින් පනින්න බැරි හින්ද මම ඉතින් යනවා :baffled:

    එල එල විහිලුවට බන් කිවුවේ.
    ඒවත් කෙරෙන්ඩ එපැයි :yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බොලව් අර සම්මාන උළෙලට සෙට් උනා ඉතින් පොඩ්ඩක් කාර්යබහුල උනා.
    :nerd:

    ඔලුව දාල බලල බලන සැරේට අලුත් උන් ඇවිල්ල මොනවදෝ සාකච්චා ඉතින් මැදින් පනින්න බැරි හින්ද මම ඉතින් යනවා :baffled:
    :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ .. මම එවුව කෑවෙ එක පාරයි.. එපාම වුනා.. කටුස්සො ඩෙවල් එක තරම්වත් රස නෑ..

    කටුස්සො ඩෙවල් :angry::angry: අනේ අපේ නැන්ද කෙනෙක් ලඟදි ඉඳන් ආගිය අතක් නෑ ඇත්ත කියනව අපේ නැන්දව කෑවා නේද :angry:

    හෙන ගහනව මේ කරන අපරාද වලට. :(