~~සංවාද මණ්ඩපය~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ඔයා දැන් පරිස්සන් වෙලා ඉන්න අපි නැන්දගේ මරණේ පලිය ගන්නව, ඔය ඒරියා එකේ ඉන්න හුනෝ සෙට් එකක් මම අඳුරනව උන්ට කියල මම වැඩේ දෙන්නංකෝ.:frown:

අනේ මල්ලි වදින්නම්.. හූනට කියන්න කරන දෙයක් එක පාරින් කරන්න කියල.. එපා වෙනව ඕකුන් ඇගෙ ගෑවෙනකොටත්..
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මල්ලි වදින්නම්.. හූනට කියන්න කරන දෙයක් එක පාරින් කරන්න කියල.. එපා වෙනව ඕකුන් ඇගෙ ගෑවෙනකොටත්..

    ඉන්නකෝ හුනන්ට කියනව බත් මුට්ටියට වර්චස් පිඬ ගානේ දාන්න කියල :yes: ඔයාල මීට පස්සේ මාළු වලට ලුණු දාන්න මහන්සි වෙන්න එපා :P
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    එහෙමත් එකක්ද.
    මේකේ ඉන්නවා මාලිංග කියල අයිය කෙනෙක්.
    එයා කපුකම් කරනව.
    එයාට කියල බැලුවනම් හරි :yes::yes::yes:

    අනේ පොඩ්ඩක් එයාට කියන්නකො එහෙනම්..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔය අයියගෙන් පරිස්සන් වෙන්න කුරුනෑගල පැත්තේ ගෑනු ළමයි හයෙන් පස්සේ එලියට බහින්නේ නැල්ලූ ඔය අයිය ඉන්න දවස්වලට. :yes:

    මට බය වෙන්ඩ දෙයක් නැහැනෙ.. මම මහියන්ගනේනෙ..