~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ.. ඔයාගෙ නැන්දනම් මෙලෝ රහක් නෑ.. කටුස්සෙක්ම තමයි.. කටු ගොඩ විතරයි.. අපරාදෙ කෑවෙ.. තව පොඩ්ඩෙන් මම මැරෙනව ඔයාගෙ නැන්දගෙ කටු උගුරෙ හිරවෙලා..:rolleyes:
    ලේ කකියනවා මේවා අහද්දී :angry: බුදු නැන්දේ මොකද්ද මේ කරගත්තෙ ..ඇයි මේ හපුටු කෙල්ලෙක්ගෙ බඩට ගියේ නැන්දේ වාවන්නේ නෑ බුදු නැන්දේ.. :sorry:
     
    අපෝ.. ඔයාගෙ නැන්දනම් මෙලෝ රහක් නෑ.. කටුස්සෙක්ම තමයි.. කටු ගොඩ විතරයි.. අපරාදෙ කෑවෙ.. තව පොඩ්ඩෙන් මම මැරෙනව ඔයාගෙ නැන්දගෙ කටු උගුරෙ හිරවෙලා..:rolleyes:

    :rofl:

    කටුස්සාට විනාඩි කීයක නිශ්ෂබ්දතාවයක් ඕනද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක ඉට්ටාට් වෙන්නෙ නෑ.. :P තොටත් අනේහ් අත් ට්‍රැක්ටර්මයි මතක් වෙන්නේ

    අපි ඉතින් ගම්වල කොල්ලොනේ.
    ට්‍රැක්ටර් පැදලම තමයි ජිවිතේ ගෙවුනේ :baffled::baffled::baffled:
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලේ කකියනවා මේවා අහද්දී :angry: බුදු නැන්දේ මොකද්ද මේ කරගත්තෙ ..ඇයි මේ හපුටු කෙල්ලෙක්ගෙ බඩට ගියේ නැන්දේ වාවන්නේ නෑ බුදු නැන්දේ.. :sorry:

    ඔයා බය වෙන්ඩ එපා.. මම ඔයාගෙ නැන්දව කාල කටුස්සො කන එක නවත්තලම දැම්ම..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    64 මොන විදියකින් දැම්මත් තවම කවුරුත් බලන්නෙවත් නැහැනෙ අනේ.. 😢😢

    එහෙමත් එකක්ද.
    මේකේ ඉන්නවා මාලිංග කියල අයිය කෙනෙක්.
    එයා කපුකම් කරනව.
    එයාට කියල බැලුවනම් හරි :yes::yes::yes: