~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :confused::confused::confused::confused::confused:
    Dannako kello gana thread ekak...

    තව tread එකක් කොටල තියා ගෙන ඉන්නව ඒක කෙල්ලෙක් ගැන නම් නෙවෙයි...ටිකක් දුක හිතෙන කථාවක්..දානවද නැද්ද කියල හිත හිත ඉන්නව...හොද වෙලාවක් ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ දුවගෙ වයස කියද?
    මාම දුකෙන් වෙන්ඩ ඇති නේද ඉන්නේ :oo::oo::oo:

    ඒ දුව දැන් හතේද කොහෙද :D

    ඔව් බන් දුකයි තමා අපේ පවුලේ ඔක්කොම මට වඩා හේනට වැඩිමල් උන් ඉන්නෙ උන් ඔක්කොම බැඳලා ඉස්කෝල යන ළමයි ඉන්නව. අඩුගානේ කතාකරන්නවත් එකෙක් නෑ කොහෙහරි ගියාම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමත් එකක්ද.
    මේකේ ඉන්නවා මාලිංග කියල අයිය කෙනෙක්.
    එයා කපුකම් කරනව.
    එයාට කියල බැලුවනම් හරි :yes::yes::yes:

    :rofl::rofl: මමනම් කපුකම් කරන්නෙ නෑ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තව tread එකක් කොටල තියා ගෙන ඉන්නව ඒක කෙල්ලෙක් ගැන නම් නෙවෙයි...ටිකක් දුක හිතෙන කථාවක්..දානවද නැද්ද කියල හිත හිත ඉන්නව...හොද වෙලාවක් ඕන

    Ehenam wadak na...sharma enne nathnam matath ba...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ දුව දැන් හතේද කොහෙද :D

    ඔව් බන් දුකයි තමා අපේ පවුලේ ඔක්කොම මට වඩා හේනට වැඩිමල් උන් ඉන්නෙ උන් ඔක්කොම බැඳලා ඉස්කෝල යන ළමයි ඉන්නව. අඩුගානේ කතාකරන්නවත් එකෙක් නෑ කොහෙහරි ගියාම.

    මටත් ඔය සේතේම තමයි.
    ඔක්කොම ඉන්නේ බුටු පැටවූ ටිකක් :rolleyes::rolleyes::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Madi madi...jet ekak oni wei....
    :yes::lol:
    බස් එකේ යන්ඩ.
    ත්‍රිවිල් එකේ ගියොත් 300ක් වගේ යයි. බස් එකේනම් 20 වගේ දුර:rofl::rofl::rofl:
    :lol::yes:
    Hi ashmi... ❣️❣️❣️
    Hi hi dhanu..:love:sharmawa dakke nadda ita passe:lol: pissu yakek
    :yes::yes::yes::yes::yes::yes:
    Dawal garrus ge pasta eka kawa...
    Heta akkage ware...

    :love: hadala balala kiyannako kohomada kiyala, mokak hari prashnayak nan ahanna:D