~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇගනම් ඔයිට සමානව හෝ කිට්ටුව තියනවා(දැන් බැහැලා ඇති ටිකක් ලගදි මෙන්ටේන් නොකල නිසා),මිටර් කැන්ඩි එකපාරක් නගින්න චාන්ස් ඇවිත් නැග්ගේ නැ
    එත් මන් කැමති නැ සාරා කැමති උනාට :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇග දිහා බලලා කැමති වෙන කෙල්ලෝ ලස්සන බලන් බදින කොල්ලෝ වගෙමයි ආදරයක් නෙවේ ආසාවක් තියෙන්නේ,හම රැලි වැටුන දාට ශක්තිය නැති වුන දාට මෙහෙම කෙල්ලෝ ලග ඉදිද:angry::angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇගනම් ඔයිට සමානව හෝ කිට්ටුව තියනවා(දැන් බැහැලා ඇති ටිකක් ලගදි මෙන්ටේන් නොකල නිසා),මිටර් කැන්ඩි එකපාරක් නගින්න චාන්ස් ඇවිත් නැග්ගේ නැ
    එත් මන් කැමති නැ සාරා කැමති උනාට :P

    Mata pena heena....
    Dukata kiyana kawi...