~~සංවාද මණ්ඩපය~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නෑ ඔයා තමා ඉක්මනින්ම මට අයියේ කියලා ආදරෙන් කතා කලේ... :Dඔව්.. :yes:
කිචි වගේ:baffled:

ඕකනෙ ඉතින් බැරි.. අද කාලෙ ගෑනු ලමයෙක්ට කොල්ලෙක් එක්ක හොදින් කතා කරන්නත් බැහැනෙ.. වැරදියටනෙ හිතන්නෙ..
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේකේ තනිකර යන්නේ වික්ටර් සීන් එකක් නාකියොන්ට කෙල්ලෝ සෙට් වෙනවා:dull:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් උපුල් මාමට දැන් 40+ නෙ :nerd: ඇයි එදා මට කීවේ කාටවත් කියන්න එපා කියල.
    ඉතින් එහෙනම් මේ ලිව්වේ මොකටද?:nerd::nerd::nerd: වික්ටර්ගේ වයස කීයද කියන්න :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකනෙ ඉතින් බැරි.. අද කාලෙ ගෑනු ලමයෙක්ට කොල්ලෙක් එක්ක හොදින් කතා කරන්නත් බැහැනෙ.. වැරදියටනෙ හිතන්නෙ..
    :rolleyes::rolleyes: mokakda dan waradiyata hituwe?:oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෑ .. :shocked: සාරා අන්ගොඩින් පැනල ආපු එක්කෙනෙක්ද :eek:
    :yes::yes::yes:
    :yes::yes::yes::yes:arrow thama help kale...
    හෙල්ප් කරන්න වුනා,අර ඔකේ ඉන්න පිස්සු දොස්තරයෙක්ගේ ෆයිල් එකක් පන්නලා දුන්නේ සාරා,ඉතින් පැනලා යන්න හෙල්ප් කරා,ඇවිත් මෙහෙම සමාජේ කයි කියලා හිතුවේ නැ:baffled::baffled:
    අර නම අහගන්නකම් වත් පොඩ්ඩක් ඉවසපන්
    යකෝ ඔය අනිත් කෙල්ල කියන්නේ සාරා හිටි වෝඩ් අතු ගාපු ලමයා,එකිට තාත්තෙක් නැති දරුවෙකුත් ඉන්නවා:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් එහෙනම් මේ ලිව්වේ මොකටද?:nerd::nerd::nerd: වික්ටර්ගේ වයස කීයද කියන්න :angry:
    කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි. :baffled:

    වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි. :baffled:

    වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද :P
    :lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබට වරම් නැති
    මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලාගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි. :baffled:

    වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද :P
    අප්පුඩිpuluwan:yes::yes::yes::P