කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි.
වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද![]()
මන් අහන්නේ ඔහොම මුණ බලන් කියන එක හරිද ? හරිද ? හරිද ?
කාටවත් කියන්න එපා කීව හින්ද වැඩි දෙනෙක්ට කීවේ නෑ, එලකිරිය ඇතුලේ දෙතුන්සීයකට කීවා එච්චරයි.
වික්ටර්ට සින්දු කියන්න පුළුවන් උඋල් මාමට තාලෙට අප්පුඩියක්වත් ගහන්න පුලුවන්ද![]()
ඔවු මේ දැන් කෑවෙ.. දවල්ට කන්නත් බැරි වුනා අද.. ඒ නිසා තඩි බත් එකක් කෑව..


හායි මෙයා.ඔයා මේකට අලුත් වගේ
oyata kawda benne mata kiyannaඕකනෙ ඉතින් බැරි.. අද කාලෙ ගෑනු ලමයෙක්ට කොල්ලෙක් එක්ක හොදින් කතා කරන්නත් බැහැනෙ.. වැරදියටනෙ හිතන්නෙ..
Oya laga neda 737 awasara pathraya thiyenne...

ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලාගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඒ මොකද්ද 737 අවසර පත්තරේ කියන්නේ![]()

mokakda dan waradiyata hituwe?
![]()
ඒ මොකද්ද 737 අවසර පත්තරේ කියන්නේ![]()
ඔවු ඔවු.. කිරියට චුට්ටක් අලුත්.. මේ ත්‍රෙඩ් එකට අලුත්ම අලුත්..
අප්පුඩිpuluwan![]()
තව කෝටි දෙකතුනක වත්කම් තියේ නං හොඳටම ඇති.නෑ බන් 838 අවසර පත්‍ර ගැන ඔය කියන්නේ![]()
oya gena.wayasa kiyada,merry karalada,koeda wage visthra
Man yano...10.30...amma nagitinna kalin doiyana oni...gn...sd..tc...bye...