~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    uu thamai methana pani hala hala anith ewunwa mattu karanne:dull:

    උබ සාමාජික ගාස්තු ගෙව්වද ? :rolleyes: :dull:
    මුට සුද්දයක් දුන්නාදෝ ??? කෝ යකෝ මගේ කොටහ
    උබල යටි මඩි ගහ ගත්තද ඒ ටිකට ?
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    උබ සාමාජික ගාස්තු ගෙව්වද ? :rolleyes: :dull:
    මුට සුද්දයක් දුන්නාදෝ ??? කෝ යකෝ මගේ කොටහ
    උබල යටි මඩි ගහ ගත්තද ඒ ටිකට ?

    bothal 2ka gaane deela thiyenne ubata labune nattam sorry.com:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලක්ශ 5ක පොඩි ටෙන්ඩර් එකක් ඇවිත් තියෙනවා..
    බිගිනර් කෙනෙක්ට නං කියාපු ටෙන්ඩර් එක..
    මට වැඩක් නෑ ඕන බල්ලෙක් ඉන්නවනං ඉල්ලපං මූසලයෝ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rolleyes: oyata neweyi mama kiwwe :no:.oya katussa mageth ekka ellenawane hama welema

    තරහ ගන්න එපා එදා කිව නේද කොන්ඩෙත් ගිහින් තට්ටේ පෑදීගෙන එනව කියල, ඔහොම තරහ ගත්තොත් තියෙන කෙස් ටිකත් යයි. :P