~~සංවාද මණ්ඩපය~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ඔය එජ් එකට ගිහින් බඳින්න කෙනෙක් නැතිව ඉන්න කෙනෙක් හමුවෙයිනේ... සල්ලි වලට වඩා එෆ් බී එකේ යාලුවෝ ලස්සන ලස්සන කපල් පොටෝ දානකොට මානසිකව වැටිලා කොල්ලෙක් ඕනේ හිතලා අප්පුඩි ගහන්න පුලුවන් එකෙක්ට හා කියයිනේ :baffled:

මොකෝ මේ??
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අඩෝ කටුස්සා උබ සුර පප්පා බලල නැති ද ?
    නෑ කිව්වොත් දන ගනින් ...
    උබව හම ගහල හදනවා කටුසු කට්ලට් :dull:
    ඉස්සර බලල තියෙනව ඉතින් පොඩි පොඩි කෑලි මතක නෑ නෙ. 737 කියන්නේ මොකද්ද බොලව් කියපල්ලකෝ අගේ නොකර