එයා කලුයි ලු. සුදු කියන්න එපා කළු කියන්නGood night sudu...![]()

එයා කලුයි ලු. සුදු කියන්න එපා කළු කියන්නGood night sudu...![]()

තේරෙන්න කියහල්ලකෝ

හරි හරි කතා කරගනින්කෝයකෝ මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් බෑනේ මේ ගම්මුලාදෑනිලත් එක්ක![]()

,මන් මොනාත් කියන් නැ

අඩෝ කටුස්සා උබ සුර පප්පා බලල නැති ද ?
නෑ කිව්වොත් දන ගනින් ...
උබව හම ගහල හදනවා කටුසු කට්ලට්![]()






නිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්![]()
ඔය එජ් එකට ගිහින් බඳින්න කෙනෙක් නැතිව ඉන්න කෙනෙක් හමුවෙයිනේ... සල්ලි වලට වඩා එෆ් බී එකේ යාලුවෝ ලස්සන ලස්සන කපල් පොටෝ දානකොට මානසිකව වැටිලා කොල්ලෙක් ඕනේ හිතලා අප්පුඩි ගහන්න පුලුවන් එකෙක්ට හා කියයිනේඑහෙනං වැඩේ ගොඩතව කෝටි දෙකතුනක වත්කම් තියේ නං හොඳටම ඇති.

අනේ මන්දා බන් උබනම්,අක්ක කෙනෙක් පස්සේ පැනි බෝතල් ගනන් හලන් යන හැටි
.පැනි බෝතලයක් 480යි.අපරාදේ
අශානයා හොදයි උබත් එක්ක බලද්දි

අක්කෙක්
අනේ මටත් දීලනිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්![]()

ammo uba yanawada?නිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්![]()


එදා කිව්වා නේද වයිෆ් ගෙ අම්මලගෙ ගෙදර ගියා කියලා![]()
e kawadda bn ehema kiwwe? katawaka magakadi set welawathda umba 
අඩෝ 480 කක් , මේ නුල පටන් ගත්ත දවසේ ඉදන් උබට කියක් විතර ගියද මචෝ ?
ඉඩමක් වික්කද ?![]()
අඩෝ 480 කක් , මේ නුල පටන් ගත්ත දවසේ ඉදන් උබට කියක් විතර ගියද මචෝ ?
ඉඩමක් වික්කද ?![]()



ඔව්වා අහන්න එපා අම්ම ට ඇහිලා අය වැය බැලුවොත් මාව පන්නයි

නිකන් තියන රෙප් ටිකත් මෙකෙ ඉන්න වුන්ට බෙදා දුන්න මම යනවා එහෙනම්![]()