~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇග දිහා බලලා කැමති වෙන කෙල්ලෝ ලස්සන බලන් බදින කොල්ලෝ වගෙමයි ආදරයක් නෙවේ ආසාවක් තියෙන්නේ,හම රැලි වැටුන දාට ශක්තිය නැති වුන දාට මෙහෙම කෙල්ලෝ ලග ඉදිද:angry::angry::angry:

    :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled: දැන් දේවාලේ බ්‍රෝ ගෙ නමට සින්නක්කර ලියා අන්න පුළුවන් වෙයි :baffled:




    දැනටමතේ වැඩෙන් ටිකක් වෙලා තියෙන්නෙ, දේවාලෙට අයිති කුබුරු ටිකක් මගේ නමෙන් තියෙන්නෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දන්න ශර්මෙක් නැ:angry: මොකෙක්ට හරි මගෙන් මොනවත් අහගන්න ඔනනම් මෙතනට එන්න කියන්න,මම එක එකා ලගට යන් නැ:baffled::frown:

    අන්න එහෙම ඉන්න යියන්ඩි, ඔය කෙල්ලෝ කියන කියන විදියට නටන්ඩ ඕන නෑ :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kisima wadakata nati post tikak:dull:
    mage wage wadagath post newei owwa:dull:
    :lol::lol::lol::lol::rofl::rofl:මෙක තාම සන්වාද මන්ඩපය ඇබල මන්ඩපය කිවනම් උබේ පෝස්ට් වැඩගත් වෙයි,උබේ වැඩගත් පෝස්ට් ටිකත් ඔනනම් මෙතන මන් දාන්නම්:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ නූලේ මේ වචන වලට දාල තියෙන නීති හින්ද මට නිදහසේ මෙතන ඇවිත් කතා කරන්නවත් නෑ මිනිහෝ..
    කමෙන්ට් එක ටයිප් කරං ගිහිල්ලා ආයෙ තැනින් තැනින් වචන මකන්න වෙලා..
    අන්න එකයි මේ නුල දවස් 12 අවසානයේ පෝස්ට් 18500 පහු කලේ:baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් එයා යනවා..
    ඇයි තොට නිකං පාන්ඩුව වගේද?
    හොරෙන් කුස්සියට ගිහිල්ලා හාල් ටිකක් කටේ දාගෙන ඇවිල්ලා නිදාගනිං මිනිහෝ..
    අපි කවදාවත් මෙහෙම ලින් වල වැටුන් නැ හාමුදුරුවනේ:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගුල් වලට හොට දාන්න..
    තෝ හිතුවද මිනිහෝ මගුලක් කියන්නේ මේ මොන්ටිසෝරි එකක විවිධ ප්‍රසංගයක් කියලා හොටවල් හයි කරගෙන යන්න..
    බූරුවෙක්ද තෝ..
    :rofl::rofl::rofl: