~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඊයේ රෑ තොයිලයක්වත් තිබ්බද මෙච්චර පේජ් ගොඩක් යන්ඩ :rolleyes::frown:

    සැරෙන් සැරේ ආවත් ගිය පිටු ගාන කියවන්න අමාරුයි

    EvilEye 2,059
    Sara531 2,020

    මෙන්න මෙයා මට ලන් කරලා, :frown:

    පන්නයි වගේ.. සාරා ඇලන් වෙලාද කොහෙද :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැරෙන් සැරේ ආවත් ගිය පිටු ගාන කියවන්න අමාරුයි

    පන්නයි වගේ.. සාරා ඇලන් වෙලාද කොහෙද :baffled:
    බෙරි ඇලන් කැලේ බන් සාරා මෙකේ පැල් බැදන් ඉන්නේ දැන් මෙකේ පර්ච් එකක් 30ලැක්ස් පයින නිසා පර්ච් දෙක තුනකට අයිතිවාසිකම් කියන්නද දැන් නැ:baffled::baffled::oo:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බෙරි ඇලන් කැලේ බන් සාරා මෙකේ පැල් බැදන් ඉන්නේ දැන් මෙකේ පර්ච් එකක් 30ලැක්ස් පයින නිසා පර්ච් දෙක තුනකට අයිතිවාසිකම් කියන්නද දැන් නැ:baffled::baffled::oo:

    දැන් දේවාලේ ඉඩම් අයිතිය එවිල් ගෙන් ගනියි වගේ දවසින් දෙකෙන් :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled: සාරා ට මොකක් හරි කරන්න වෙයි..
    දෙවාලේ ඉදම මගේ නමට තියපන්
    සාරාව එලෙව්වේ නැත්තන් ලොකු ප්‍රශ්නයක් වෙයි,තනුජක අයියට කතා කරලා උපදෙස් ගමු