කලින් පැද්දේ මොකක්ද?ප්ල්සරේ බැල්න්ස් මදි 100 පැන්නුවාම,තව දෙදරනවා.දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි...
උඹ එෆ් ඉසෙඩ් හරි පල්සර් හරි පදින එකෙක්ද? අන්න උන්ටනන් හෙනම ඉරිසියයි අපේ බයික් මොඩ්ල් එක එක්ක..![]()

කෝ යකෝ මගේ කොටහ ?
උඹල අපිව අමතක කරල සම්තින් එක ගන්නවනන් අනිවා මම ඔත්තුව දෙනව අදාල බලධාරියාට...![]()

කෝ යකෝ මගේ කොටහ ?
උඹල අපිව අමතක කරල සම්තින් එක ගන්නවනන් අනිවා මම ඔත්තුව දෙනව අදාල බලධාරියාට...![]()

තව මේ කුමාර මාමටත් කැමතිනම් 2500 දීලා මොනවා හරි කර ගන්න.. කැමති දෙයක් එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

මට නිකං කලන්තේ වගේ. අර දාපු 2500 ආපහු ගන්න බැරිද?
යකෝ එලකිරියේ Register වෙන්නත් 500යි දුන්නේ...![]()

මට නිකං කලන්තේ වගේ. අර දාපු 2500 ආපහු ගන්න බැරිද?
යකෝ එලකිරියේ Register වෙන්නත් 500යි දුන්නේ...![]()

මට නිකං කලන්තේ වගේ. අර දාපු 2500 ආපහු ගන්න බැරිද?
යකෝ එලකිරියේ Register වෙන්නත් 500යි දුන්නේ...![]()
ඇතුලට ආවට පස්සේ ආයි ගැලවීමක් නෑ.. දේවතාවියන්ගේ උදහසට ලක්වෙනවා Im a japan bike rider.

CG125/CD90/Hornet 250(not mine)
දැනට අරගෙන මාස 7 යි.. කි.මී. 13000 පැද්ද.. කිසි අවුලක් නැහැ.. උපරිමයි.. කලින් පැදපු බයික් එක්ක කම්පෙයා කරද්දි...
උඹ එෆ් ඉසෙඩ් හරි පල්සර් හරි පදින එකෙක්ද? අන්න උන්ටනන් හෙනම ඉරිසියයි අපේ බයික් මොඩ්ල් එක එක්ක..![]()

පැමිනීම මදි ඒ හින්දා දෙන්නේ නෑ![]()

ඒව වලට සමා වෙලා ගැත්තාට අනුකම්පා කරනු මැන

තව මේ කුමාර මාමටත් කැමතිනම් 2500 දීලා මොනවා හරි කර ගන්න.. කැමති දෙයක්

Colombo පදින්න බයික් එකක් නැ ඔහේ අයියාගේ ප්‍රයස් එක ගෙනාවොත් තමා.CD 90බර අදින්න තිබ්බොත් තාම පදිනවාකොලබ පදින්නේ මොකද්ද ,
අපෙත් cd90ක් පැත්තක දාල තියෙනවා

ඇතුලට ආවට පස්සේ ආයි ගැලවීමක් නෑ.. දේවතාවියන්ගේ උදහසට ලක්වෙනවා
නිකන් දොස්තර වගේ නෙමේනේ විශේශග්න එක්කෙනා චැනල් කරද්දී, ඒ වගේ තමා මෙතනත්![]()