~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉස්සර අර බෝඩ් දාන්නේ -- ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වෙන්න - කියල...
    අන්නේ වගේ දැන් දාන්න වෙන්නේ - %^%$නන්ගෙන් ප්‍රෙව්සම් වෙන්න කියල...
    ඔය අශානයවනන් ෂුවර්ම නැහැ...අශානයට අශහනේ.. :baffled::baffled::baffled:

    ඊයේ ආශානය උගේ අතේ ෆොටෝ එකක් දාල තිබුන මොකක්ද පටියකුත් බැදපු එකක් .
    මම ඒක දැකපු ගමන්ම හිතා ගත්ත :baffled::baffled:

    එන උන් පස්සට ටකරමක් බැඳන් එන්න කියල ගහමු

    :rofl::rofl::rofl::rofl:
    ටකරම් බැදන් ආවම සද්දේ වැඩිනේ :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    ඊයේ ආශානය උගේ අතේ ෆොටෝ එකක් දාල තිබුන මොකක්ද පටියකුත් බැදපු එකක් .
    මම ඒක දැකපු ගමන්ම හිතා ගත්ත :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:
    ටකරම් බැදන් ආවම සද්දේ වැඩිනේ :baffled::baffled:
    :angry::angry::angry::angry::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,579
    113
    ඊයේ ආශානය උගේ අතේ ෆොටෝ එකක් දාල තිබුන මොකක්ද පටියකුත් බැදපු එකක් .
    මම ඒක දැකපු ගමන්ම හිතා ගත්ත :baffled::baffled:

    :rofl::rofl::rofl::rofl:
    ටකරම් බැදන් ආවම සද්දේ වැඩිනේ :baffled::baffled:

    ඒක වැඩිය හොඳය් දේවාලේ ගන්ටාරේ සද්දේ වගේ ඇහෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man yano doiya ganna..bye...tc...ko mali aiya.....

    මෙයාගෙ දොයිය ගැනිල්ලත් හරියට කණ කැස්බෑව විය සිදුරින් අහස බලනව වගේ වැඩක්