~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒ වෙනුවට වෙන මොකුත් හරියන්නේ නැද්ද ඔය බේබි කරීම් වගේ දෙයක්

Ewa ganna ba..kaha bala ekak nam skin eka dawilla gannawa..ethakota eka sisil wenna thama ewa ganne..me rasne dawas walatath yogurt hame ganawa...man nam eka aran bada athule ganawa...
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාමේ නැන්දේ මේ අහන්නේ........
දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ........

දුව දුන්නෝතින් පින් සිදු වන්නේ..........
කුමටද කුසලට කම්මැලි වන්නේ........

මම යනවා.. මට පොඩි වැඩක් තියෙනවා බායි :love:
Bye cu...:love::love::love::love::love:
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    Ewa ganna ba..kaha bala ekak nam skin eka dawilla gannawa..ethakota eka sisil wenna thama ewa ganne..me rasne dawas walatath yogurt hame ganawa...man nam eka aran bada athule ganawa...

    ඔය කහ ඔක්කොම ඉන්ද්යාවෙන් නේද ගේන්නේ මොනවා හරි කලවම් කරනවත් ඇති,මෙහෙ හිටවපු ඒවා හොයා ගත්ත නම් එහෙම වෙන 1ක් නැහැ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේවිය සයෝ සමගින් දේවතාවියේ...
    එක්වී පැල් බඳියි දෙවොලේ දිවාපැයේ...
    පැමිණෙමි මාද දැකුමට ලද විරාමයේ...
    කපුවනි දහදාහ පැනලා කරාමයේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Meka kiyanne hadawathinma nam oyage wife wena kena godaaak wasanawanthai....

    :no::no: එහෙම වාසනාවන්තයි කියන්න බෑ. මම එතන දාල තියෙනවනෙ ආත්මාර්ථකාමී කියල. මොක ද බිරිඳක් කවද හරි ලැබුණොත් එයාත් කැමති ඇතිනෙ එයාගෙ දෙමවුපියො එක්ක ම ඉන්න. තමන් හිටපු පරිසරය, ගෙදර දාල වෙන තැනකට එන්න මං කැමති නෑ වගේ ම එයත් කැමති වෙන්න නැහැනෙ හදවතින් ගත්තොත්. අදාරය නිසා හෝ වෙන හේතුවකට එහෙම කළාට. එහෙම එන කෙනා ආදරයෙන් බලාගන්න බැරිනම් ඒ කෙනාගෙන් වැඩක් නැහැනෙ.

    මම ඉතින් නැන්දම්මලගෙ දිහා නවතින්නනම් කැමති නෑ. ඒ ඉතින් ආඩම්බරකමකට හෝ වෙන දේකට නෙමෙයි. එතකොට ගැටලු ඇතිවෙන්න ඉඩ වැඩියි. හැබැයි මං කැමතිය නැන්දම්මල අපේ දිහා නවතිනවට. අනිත් එක තමයි මං කැමතියි එයාල අකමැතිනම් අපේ දිහා නවතින්න දෙගොල්ලොම වෙනම ගෙයක් හදල නවතින එකට. එහෙම නැත්තම් ඉතින් එයාලව බලාගන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් දුවට සිද්ධ වෙනව එයා ආදරය කරන පරිසරය දාල ම ඉන්න පරිසරයට හැඩ‍ගැහෙන්න. ඒක ඉතින් අසාධාරණ තමයි. ඒත කරන්න දෙයක් නෑ. එතනදි එයාව ආදරයෙන් බලාගන්න එක මගේ වගකීම.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,759
    21,052
    113
    adala nene
    දේවිය සයෝ සමගින් දේවතාවියේ...
    එක්වී පැල් බඳියි දෙවොලේ දිවාපැයේ...
    පැමිණෙමි මාද දැකුමට ලද විරාමයේ...
    කපුවනි දහදාහ පැනලා කරාමයේ...
    :cool::cool::cool::cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම දැකීමෙන් මිනිසුන්ව නිගමනය කරන්නෙ නෑ මං. නිකන් දැනගන්න ඇහැවුවෙ ඔයාගෙ අදහස් ඒ ගැන :D

    අනත් එක ඔය කියන දේවල් ගැහැණු ළමයෙක්ට තිබුණ කියල ගැටලුවක් වෙන්න නෑ එයා ඒ හැමදේ ම අන්තයට යන්නෙ නැති කෙනෙක්නම් හා ලෝකය ගැන හා තමා ගැන අවබෝධය තියෙනවනම්.

    ඔයා ඔයා වෙන එක හොඳයි. නැත්තම් ඔයා කියන්නෙ වෙන කෙනෙක්නෙ. ඔයාට කියල අනන්‍යතාවයක් නෑ

    Mage adahasa ahuwane..
    Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
    Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
    Eth eka wenawa adui..e athin sayo godaaak luky...
    Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
    Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය කහ ඔක්කොම ඉන්ද්යාවෙන් නේද ගේන්නේ මොනවා හරි කලවම් කරනවත් ඇති,මෙහෙ හිටවපු ඒවා හොයා ගත්ත නම් එහෙම වෙන 1ක් නැහැ

    Eka nam danne na..samahara beth kada wala thiyena ewa hari na..