Mage adahasa ahuwane..
Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
Eth eka wenawa adui..e athin sayo godaaak luky...
Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...
දෙයක් කියන්නද අවුලක් හිතන්නෙ නැත්නන්..
මෙච්චර දවසක් චැට් කරාට මම ඔයා හරියටම කෙල්ලෙක්ද කියල ෂුවර් නැතුව හිටියෙ (ගොඩක් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලන්ගෙ නමින් කොල්ලො)
අද කන්ෆර්ම් වුනා මේ කොමෙන්ට් එකෙන් ඔයා කෙල්ලෙක් කියල... සොරි නංගි කලින් හිතන් හිටිය ඒවා වලට...
byelamay mama dan yanwa. ekka yanna awith aya enen dawasa 3kin. boho bita dawas 5kin wennath puluwan.bye. gn .




mennoදෙයක් කියන්නද අවුලක් හිතන්නෙ නැත්නන්..
මෙච්චර දවසක් චැට් කරාට මම ඔයා හරියටම කෙල්ලෙක්ද කියල ෂුවර් නැතුව හිටියෙ (ගොඩක් එලකිරි එකේ ඉන්නවනෙ කෙල්ලන්ගෙ නමින් කොල්ලො)
අද කන්ෆර්ම් වුනා මේ කොමෙන්ට් එකෙන් ඔයා කෙල්ලෙක් කියල... සොරි නංගි කලින් හිතන් හිටිය ඒවා වලට...






අපේ අම්මලත් කියන්නෙ බැන්දනම් වෙනම ඉන්ඩ ඕනේ කියල.
එත් සමහර ලේලිලත් ඉන්නවා කොටවන්ඩ බලාගෙන ඉන්න.
ඉතින් ඔය ඔක්කොටම හොදම විසදුම තමයි වෙනම ජීවත් වෙන එක![]()


It's ok aiya..saba jiwitheth minissu aduna ganna amaru eke online jiwitha gana mona kathada...

menno
kumara peni peranoooooooooooooooo![]()





lamay mama dan yanwa. ekka yanna awith aya enen dawasa 3kin. boho bita dawas 5kin wennath puluwan.bye. gn .
වඩේ වඩේ වඩේ ඉස්සෝ වඩේ
ඕක ගැන මගේ අදහස. අම්මගෙ ගතිගුණ වෙනයි. වයිෆ්ගෙ ගතිගුණ වෙනයි. කොහොමත් දෙන්නව කම්පෙයාර් කරන එක බොරු වැඩක්.
මේක ගැන මගේ අදහස පිලිගන්නෙ නෑ. එහෙම තැන් තියෙනව. ඔතන ප්‍රධානම වැරැද්ද කරන්නෙ පිරිමි කෙනා. හැබැයි ගොඩක් ම ඒ ගැටලු ඇතිවෙන්නෙ දෙන්නගෙ ම ගැටලු නිසා. ඒ කියන්නෙ නැන්දම්මත් ලේලිත් දෙන්න ම දෙන්නට දෙන්න ඉරිසියාව, රුස්සන්නෙ නැති භාවය වගේ දේවල්. හැබැයි ඔයා කියපු දේ තියෙන තැනුත් තියෙනව.
ඔය ගැන අදහස ඒ ඔයාගෙ අදහස. ඒකට මං ගරු කරනව. හැබැයි මගේ අදහස වෙනස්. වෙනම ඉන්න එක ගැටලු නැති තැන් තියෙනව. හැබැයි වෙනම ඉන්න එක ගැටලුවක් වෙන තැනුත් තියෙනව. ඒක ඉතින් සම්පූර්ණ තීරණය වෙන්නෙ බඳින දෙන්නගෙ සිටුවේෂන් එක අනුව.
ගොඩක් අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට ආදරය නිසා එහෙම කියනව![]()


පැණි පෙරීමක් නෙමෙයි... ඇත්තක් කිව්වේ..
පල යන්න...ආවා මෙතන ගිනි තියන්න...![]()





highway eka iwara wena hariye![]()



Loke hadila thiyenne ganu pirimintath pirimi ganuntath akarshanaya wenna ithin oka samanya deyak...math kiyanne pirimiya thama waradi...eth ammai wife dennath e gana hithanna onine..man nam asa thaniyama inna..man dareta godak lobai..ithin marry karapu mul kale hari mata eya ekka witharak inna oni..mage wada eya wagema eyage wada man karanna oni...eyage dawasa magen patan ganna oni..mageth ekka dawasa gewanna oni...raya uda wenne wagema gewenna onith ma ekka...

Eka nam aththa...ape ammath kiyanne wenama inna kiyala...mata oya de golloma meet wela thiyenawa..thamath ashrya karanawa..