එහෙම දැකීමෙන් මිනිසුන්ව නිගමනය කරන්නෙ නෑ මං. නිකන් දැනගන්න ඇහැවුවෙ ඔයාගෙ අදහස් ඒ ගැන 
අනත් එක ඔය කියන දේවල් ගැහැණු ළමයෙක්ට තිබුණ කියල ගැටලුවක් වෙන්න නෑ එයා ඒ හැමදේ ම අන්තයට යන්නෙ නැති කෙනෙක්නම් හා ලෝකය ගැන හා තමා ගැන අවබෝධය තියෙනවනම්.
ඔයා ඔයා වෙන එක හොඳයි. නැත්තම් ඔයා කියන්නෙ වෙන කෙනෙක්නෙ. ඔයාට කියල අනන්‍යතාවයක් නෑ
Mage adahasa ahuwane..
Man eka mehema kiyannam..habai wadipura aya mata bani ekata...
Pirimiyekta puluwan wenna oni wifeta wife ge thana denna..dan kale inna hugak aya hoyanne amma wage kenek wife widihata...mokakda amma kenekta wife kenek wnna ba..eth wife ta amma kenek wenna puluwan..meka hamoma therum ganna puluwan..nandamma leli prashne godak athi wenna hetuwa eka gedara jiwath wima wagema ammage hite athi wena irisiyawa..wife hari kiyanawa nemei...e wage nandammalata puluwan nam leli diha duwek widihata balanna wagema wifeta puluwan nam thamange ammata wage nandammatath salakanna prashna adui...
Eth eka wenawa adui..e athin sayo godaaak luky...
Man nam kamathi wenama jiwath wenna.mokada ammmala ekka inna nam ai marry karanne...ammala ekkama innawane..
Eth man puluwan hama wlema eyalawa balanna yanawa..salakanna puluwan uparima karanawa....thawa thiye..tika tika type karannam...