~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ තොපිට කොහොමද මිනිහෝ..
    මිනිහෝ මිනිහෝ මිනිහෝ..
    ඒකත් මාර ආතල් යකෝ..:rofl:

    හැමෝ ම ඕක කරන්න ගියොත් අර මනුස්සටය තිබුණ ආතල් එකත් නැතිවෙයි :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න බලපං මම කිව්වට තව ටිකදවසක් යනකොට ඕක එලකිරියේ ස්ටයිල් එකක් වෙනව..

    එලකිරියෙන් FB එකට යනවා ඕක :yes::yes:
    එතකොට ඉතින් මුළු රටේම මිනිහො තමයි :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka thama lankawe ayage sanniwedana gatalu thiyene..love karanna hoyanne room..katha karanne lunui bathui kanna...eth masen family life epa wenawa...
    Me welawata thama sharma kiyanne aththa kiyala hithenneth kello hadannema sudu wenna..kolloth hoyannema sudu kello

    ආදරය නැතිවුණත් අවබෝධය හරි තියෙනවනම් ඔය ගැටලුවක් වෙන්නෙ නෑ. ඔතන වෙලා තියෙන්න ආදරයකුත් නෑ. අවබෝධයකුත් නෑ. ඔහේ යන්නන් වාලෙ ජීවිත යනව.
     

    thanujaka

    Well-known member
  • හැමෝ ම ඕක කරන්න ගියොත් අර මනුස්සටය තිබුණ ආතල් එකත් නැතිවෙයි :rofl:

    එක ත්‍රෙඩ් එකෙන් රතු කොටු දෙකක් අඩුත් වෙලා නිල් කොටු 4කුත් ඇවිල්ලා..
    බලපං..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක ත්‍රෙඩ් එකෙන් රතු කොටු දෙකක් අඩුත් වෙලා නිල් කොටු 4කුත් ඇවිල්ලා..
    බලපං..
    red frame aiya udaharanayak dewaleta awoth waradinne nea kiyana deta

    [[aiye pm ]]
     

    thanujaka

    Well-known member
  • එලකිරියෙන් FB එකට යනවා ඕක :yes::yes:
    එතකොට ඉතින් මුළු රටේම මිනිහො තමයි :rofl::rofl:

    උගේ ත්‍රෙඩ් එක කියවද්දි මට නං හිනා බං..
    අපි ත්‍රෙඩ් එක කියවන් එද්දි දැන් මෙ මෙ දේවල් හිතනවා කියල ඌ උපකල්පනය කරල ඒ අපි හිතන ඒවටත් බැනල..:rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරය නැතිවුණත් අවබෝධය හරි තියෙනවනම් ඔය ගැටලුවක් වෙන්නෙ නෑ. ඔතන වෙලා තියෙන්න ආදරයකුත් නෑ. අවබෝධයකුත් නෑ. ඔහේ යන්නන් වාලෙ ජීවිත යනව.

    Owata tv loku hethuwak...ai penwannema kasikabal hindi kali ne
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Pol gala denawada

    උයන්නෙ නැත්තම් මොනාට ද පොල්?

    (පඬිය වගේ කියෙවුවට අම්මටනම් පොල් ගාල දීල නෑ කියල තමයි උත්තරේ දෙන්නෙ. වයිෆ්ට පොල් ගාල දෙනව කිවුවොත් ඒක ගැහැණු ළමයින්ව අල්ලගන්න කිවුව වගේ වෙනවනෙ :rofl:)