~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
උයන්නෙ නැත්තම් මොනාට ද පොල්?

(පඬිය වගේ කියෙවුවට අම්මටනම් පොල් ගාල දීල නෑ කියල තමයි උත්තරේ දෙන්නෙ. වයිෆ්ට පොල් ගාල දෙනව කිවුවොත් ඒක ගැහැණු ළමයින්ව අල්ලගන්න කිවුව වගේ වෙනවනෙ :rofl:)

Heta udeta...
Ammane udeta uyanne....ithin api rata uyana gaman udeta uyanna ganna ewath lahasthi karanawa...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Amme ada kollawa adewwa....hodata

    :rofl::rofl: පවු පොඩි එක්කෙනා. ඔයාත් කොහොමත් පොඩි එකෙක් වගේ තමයි :P

    ඇඬෙවුව කියන්නෙ ඇඬුව ද එයා?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක ත්‍රෙඩ් එකෙන් රතු කොටු දෙකක් අඩුත් වෙලා නිල් කොටු 4කුත් ඇවිල්ලා..
    බලපං..

    එහෙම තමයි ඉතින් එක ත්‍රේඩ් එකක් වුණත් සෑහෙන නැගල යන දෙයක් හා වටින් දෙයක් වුණොත් කට්ටියට. :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: පවු පොඩි එක්කෙනා. ඔයාත් කොහොමත් පොඩි එකෙක් වගේ තමයි :P

    ඇඬෙවුව කියන්නෙ ඇඬුව ද එයා?

    Kenthi gassanawa...ethakota maruwata rawanawa...eya hakuru kanna asai..ithin hakuru pennala umma gannawa...anthimata man hakuru kalla kate da gaththa kiyala tharaha wela giya..passe aye hakuru dila yalu karagannawa...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Owata tv loku hethuwak...ai penwannema kasikabal hindi kali ne

    මාධ්‍යය ගැනනම් ඉතින් කථා කරල වැඩක් නෑ. මාධ්‍යයෙන් වෙන්න ඕන දේ නෙමෙයි දැන් ලංකාවෙ වෙන්නෙ. අවුරුදු ගානක ඉඳල මාධ්‍යය තමන්ට ඕන දේ මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබනව මිසක් මිනිසුන්ට වටින දෙයක් දෙන්නෙ කළාතුරකින්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාධ්‍යය ගැනනම් ඉතින් කථා කරල වැඩක් නෑ. මාධ්‍යයෙන් වෙන්න ඕන දේ නෙමෙයි දැන් ලංකාවෙ වෙන්නෙ. අවුරුදු ගානක ඉඳල මාධ්‍යය තමන්ට ඕන දේ මිනිස්සුන්ගෙ ඔලුවලට ඔබනව මිසක් මිනිසුන්ට වටින දෙයක් දෙන්නෙ කළාතුරකින්.

    Lanakawata hindi kataha purudu kale sirasa unath ewa walin minissu nathi kale hiru eka
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Heta udeta...
    Ammane udeta uyanne....ithin api rata uyana gaman udeta uyanna ganna ewath lahasthi karanawa...

    අහ ගොඩක් අය කරන දෙයක්නෙ. පොල් ගාල ශීතකරණයේ දාල තියෙනව?

    මම පොල් ගාන්නනම් දන්නව. නැත්තම් මෙයා හිතයි පොල් ජීවිතේට ගාල නැති කෙනෙක් කියල :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අහ ගොඩක් අය කරන දෙයක්නෙ. පොල් ගාල ශීතකරණයේ දාල තියෙනව?

    මම පොල් ගාන්නනම් දන්නව. නැත්තම් මෙයා හිතයි පොල් ජීවිතේට ගාල නැති කෙනෙක් කියල :rofl::rofl:

    U got the point putha...