මුද අර ලේලන්ඩ් බඩාගේ බස් එක එලවන්නේබස් එක එලවන ගමන් එළකිරි එනවද?![]()


මුද අර ලේලන්ඩ් බඩාගේ බස් එක එලවන්නේබස් එක එලවන ගමන් එළකිරි එනවද?![]()


ඉතින් ඔකා පැනි කලයක් හැලුවත් කෙල්ලෙක් කැමති වෙයිද මන් අහන්නේ
![]()
අනිවා කිරියට ආවොත් දුවත් නැති වෙයි කියලා හිතෙන්න ඇතිදුවවත් ගෙට ගන්න ඇති![]()


නැන්දම්මා මාරු වගේ එන පොට හොද නැති නිසා

ස්ස්ස් ස්ස්ස් දැම්ම කියලා වැඩේ දෙල් කරන්න එපා![]()

බස් එකේ තනියෙන් හිනාවුණේ එහෙම නැහැනෙ?![]()
අනිවා කිරියට ආවොත් දුවත් නැති වෙයි කියලා හිතෙන්න ඇති![]()

පව් කියනකන් ඔකා බලන් ඉන්නේ,දැන් පැනි බෝතලයක් එක්ක ඔයාට පි.ඇම් එකක් එයි පැනි අශානයගෙන්Paw ane........


දුවවත් ගෙට ගන්න ඇති![]()

මාමේ නැන්දේ මේ අහගන්නේ දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ //
දුව දුන්නෝතින් පින්සිදු වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ ..
ගුටි කන්න වෙයිද දන් නෑ![]()
මේ වෙලාවේ කතාවෙන මාතෘකා ගැන කරුනාකර සදහනක් කරනවාද,
එවිල් තුමා ගෙදරට සැපත් උනා, හෙට එක්ස්මෝ බලන්න යන්න අම්මගේ කරදරේට![]()


ගැර්රස් මගෙ සකි
හරි හොඳ ළමයෙකි
වැඩටත් හපනෙකි
නුවනත් ඇත් තෙකි
කී දෙනෙක් ඉන්නවාද දන්නෑ![]()
