~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :yes::yes::yes::yes:නැන්දම්මා මාරු වගේ එන පොට හොද නැති නිසා

    මාමේ නැන්දේ මේ අහගන්නේ දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ //
    දුව දුන්නෝතින් පින්සිදු වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ ..


    ගුටි කන්න වෙයිද දන් නෑ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා කිරියට ආවොත් දුවත් නැති වෙයි කියලා හිතෙන්න ඇති:baffled::baffled:

    කිරියට කොහොම වෙතත් මේ ත්‍රේඩ් එකේ තව හිටියොත් විනාශයි කියල යන්න ඇති :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාමේ නැන්දේ මේ අහගන්නේ දුව ගැන ඇල්මක් හිතේ තියෙන්නේ //
    දුව දුන්නෝතින් පින්සිදු වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ ..


    ගුටි කන්න වෙයිද දන් නෑ :baffled:

    ඕව කියල ගැන්සියක් බැස්සුවොත් එහෙම ඔන්න අපි දන්නෙ නෑ