~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ai eya thaniyamad bus eke inne...wena aya na..

    නෑ ඉතින් දැන් එළකිරි එකේ මේ ත්‍රේඩ් එක බලාගෙන එනව කියලනෙ තියෙන්නෙ. එතකොට තනියෙන් හිනා යන්න ඉඩ තියෙනවනෙ සමහර පෝස්ට්වලට. ඉතින් එතකොට කට්ටිය බලයිනෙ මෙයා මොකෝ හිනාවෙන්නෙ කියල. ඒකයි මං කිවුවෙ :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කී දෙනෙක් ඉන්නවාද දන්නෑ :baffled:

    :rolleyes:

    මාමගේ අදහස ලොකු දුව දෙන්නයි
    නැන්දගේ අදහස පොඩි දුව දෙන්නයි
    මගෙනම් අදහස මැද දුව ගන්නයි
    අනිත් දෙන්න නෑනල කරගන්නයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled:
    ගැර්රස් මගෙ සකි
    හරි හොඳ ළමයෙකි
    වැඩටත් හපනෙකි
    නුවනත් ඇත් ‍තෙකි

    :rofl::rofl: එළ එළ ඕක ගිහන් ටීචර් කෙනෙකුට කියල ලකුණු මට්ටම අරගෙන එන්න.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ ඉතින් දැන් එළකිරි එකේ මේ ත්‍රේඩ් එක බලාගෙන එනව කියලනෙ තියෙන්නෙ. එතකොට තනියෙන් හිනා යන්න ඉඩ තියෙනවනෙ සමහර පෝස්ට්වලට. ඉතින් එතකොට කට්ටිය බලයිනෙ මෙයා මොකෝ හිනාවෙන්නෙ කියල. ඒකයි මං කිවුවෙ :D

    Ada kalin doiyanna oni..
    Ape malli kenek hospital admit karala....
    Dengu da kiyala saketa...
    Heta eyata dawalta kama geniyanna oni....
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :baffled::yes: ඔව් පව් මිනිස්සු ටික :dull:
    මෙකා බ්‍රෙක් එක පැගෙනවද බලන්නත් එක්ක හිතුන හිතුන වෙලාවට පාගනවා ඇති,මිනිස්සු පව් ඉතින් මේ වගේ ගෝතයෙක් බස් එක ගෙනියද්දි:dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ada kalin doiyanna oni..
    Ape malli kenek hospital admit karala....
    Dengu da kiyala saketa...
    Heta eyata dawalta kama geniyanna oni....

    අහ එහෙනම් එයාට ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව

    කලින් දොයියන්න කිවුවෙ 12.30 වගේ ද? :rolleyes: