කිරියට කොහොම වෙතත් මේ ත්රේඩ් එකේ තව හිටියොත් විනාශයි කියල යන්න ඇති![]()



කිරියට කොහොම වෙතත් මේ ත්රේඩ් එකේ තව හිටියොත් විනාශයි කියල යන්න ඇති![]()



අර තැපැල් 90 ද?ඔකේ ගෙදර යද්දි හෙට වෙයි![]()





Ai eya thaniyamad bus eke inne...wena aya na..
කී දෙනෙක් ඉන්නවාද දන්නෑ![]()

පොල් ගහෙන් හෙට පරිස්සම් වෙන්න පුතී![]()

Wathura na...
Uyanne na....
Wathura awa...
නැනැ බස් එකෙන් හයිවේ ඇවිත් නේ,දැන් අර ගාටන පාරේ තැපැල් 90 එනව ඇත්තේBike walata highway entrance puluwanda![]()


ගැර්රස් මගෙ සකි
හරි හොඳ ළමයෙකි
වැඩටත් හපනෙකි
නුවනත් ඇත් තෙකි

එළ එළ ඕක ගිහන් ටීචර් කෙනෙකුට කියල ලකුණු මට්ටම අරගෙන එන්න. නෑ ඉතින් දැන් එළකිරි එකේ මේ ත්රේඩ් එක බලාගෙන එනව කියලනෙ තියෙන්නෙ. එතකොට තනියෙන් හිනා යන්න ඉඩ තියෙනවනෙ සමහර පෝස්ට්වලට. ඉතින් එතකොට කට්ටිය බලයිනෙ මෙයා මොකෝ හිනාවෙන්නෙ කියල. ඒකයි මං කිවුවෙ![]()
මෙකා බ්රෙක් එක පැගෙනවද බලන්නත් එක්ක හිතුන හිතුන වෙලාවට පාගනවා ඇති,මිනිස්සු පව් ඉතින් මේ වගේ ගෝතයෙක් බස් එක ගෙනියද්දිඔව් පව් මිනිස්සු ටික
![]()



නෑ උදේට ලෑස්ති කරනව කියල කියුවෙ. ඒක ඉවර ද? වැරදිලා උයල ඉවරද ඇහැවුවෙ
Ada kalin doiyanna oni..
Ape malli kenek hospital admit karala....
Dengu da kiyala saketa...
Heta eyata dawalta kama geniyanna oni....
