~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

දැන් ඉතින් ලෙඩ්ඩු බලන වෙලාවත් පහුවෙයිනෙ ඔයාට හරියන එකක් හම්බුනේ නැත්තම්. කලබලේ යනවට වැඩිය ඉතින් දැන් ඇඳගෙන ගියානම් හරි

Apo anthima mohothe yana eka hodi..noya inna bari kamatai yanne
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    6 prashne thama

    එහෙනම් කරන්න තියෙන්නෙ සාමාන්‍යය ගැලපෙන එකක් ඇඳගෙන යන එක. එතකොට වටපිට කට්ටියගෙන් වැඩිය කරදරයකුත් වෙන එකක් නෑ. ඔයාටත් ඉක්මනට යන්න පුළුවන්. ඔයා හැඩයි කියල ඔයා දන්නවනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo anthima mohothe yana eka hodi..noya inna bari kamatai yanne

    අන්තිම මොහොතෙ යන එක නෙමෙයි කිවුවෙ ඔයා කලබලෙන් යන එක. අන්තිම මොහොතෙ වුණත් ඔයා කලබල නැතුව යන්න පුළුවන්නෙ. :rolleyes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් කරන්න තියෙන්නෙ සාමාන්‍යය ගැලපෙන එකක් ඇඳගෙන යන එක. එතකොට වටපිට කට්ටියගෙන් වැඩිය කරදරයකුත් වෙන එකක් නෑ. ඔයාටත් ඉක්මනට යන්න පුළුවන්. ඔයා හැඩයි කියල ඔයා දන්නවනෙ

    Denima thama ithin..man laga thiyenne heels..shot heel shoes galapenne na...high hell dagena hospital yanna ba...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Denima thama ithin..man laga thiyenne heels..shot heel shoes galapenne na...high hell dagena hospital yanna ba...

    ඩෙිනිම ඉතින් ඕන තැනකට ගැලපෙනවනෙ.

    ඔයා හිමින් ගමන්නම් කරන්නෙ අවුලක් වෙන එකකුත් නෑ. නැත්තම් ඉතින් තමයි අවුල වෙන්නෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩෙිනිම ඉතින් ඕන තැනකට ගැලපෙනවනෙ.

    ඔයා හිමින් ගමන්නම් කරන්නෙ අවුලක් වෙන එකකුත් නෑ. නැත්තම් ඉතින් තමයි අවුල වෙන්නෙ.

    Apo mata himin gaman ba.....e kiuwe nalawi nalawi yanna ba...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo mata himin gaman ba.....e kiuwe nalawi nalawi yanna ba...

    ඒකත් හොඳයි. කොහොම හරි පරිසමින් යනවනම් අවුලක් නැහැනෙ හෙමින් නොගියට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Arrow mata banna...

    දැන් අපි වගේනම් බැණ්නොත් කරන්නෙ අපිට බණින එකනෙ ඔයා පෙරලා. දැන් එතන තියෙන්නෙ ඔයා දුකෙන් ඉන්න එකක්නෙ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo mata heel ekaawulak na.. hospital eke tik tik ga ga yanna bane..

    ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි

    අවුලක් වෙන්නෙ නෑ අනේ දාගෙන යන්න. හොස්පිටල්වල මේ වෙලාවට කොහොමත් සද්දෙ තියෙනවනෙ.
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක තමයි කිවුවෙ හෙමින් යනවනම් තමයි අවුලක් නැත්තෙ කියල හොස්පිටල් එකේ. මොක ද හයියෙන් යද්දි සද්දෙ වැඩි නිසා ඔයාව ඩොක්ටර්ල එළියට දායි

    Ethakota man eya ekka hina wela sorry doctor kiyanawa....