~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ හිටපු උන් ඔක්කොම එක්සිබිෂන් එකට ගිහින්ද?

    එක එක්කෙනා එක එක තැන්වල ගිහින් මං හිතන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබතුමා කොහෙවත් යන්නේ නැද්ද?

    තාමනම් එහෙම දෙයක් සෙට් වෙලා නෑ. හදිස්සියෙ නෑදෑකෙනෙක් වගේ මොකක් හරි දේකට එන්න ‍කිවුවොත් ඇරෙන්න අදනම් කොහොවත් යන්න නෑ :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    තාමනම් එහෙම දෙයක් සෙට් වෙලා නෑ. හදිස්සියෙ නෑදෑකෙනෙක් වගේ මොකක් හරි දේකට එන්න ‍කිවුවොත් ඇරෙන්න අදනම් කොහොවත් යන්න නෑ :D

    මේකේ ඉන්න උන් එක්ක සෙට් වෙලා යන්ඩ එපැයි එක්සිබිෂන් එකටවත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    IT ත් තියනවලු නේද?

    අහ ඔව් මං දැන් දැක්ක තමයි IoT ප්‍රොජෙක්ට්වල එහෙම පික්චර්ස් දාල තියෙනව.