~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹෙ නෙතු කැල්මන් වෙනතක රැඳුණා
    ඒ නෙතු මා වෙත නොහැරෙනු පෙනුනා
    සිතකින් සිතකට කඳුළක් වැටුණා
    ඒ කඳුළින් හද උණුසුම මැකුණා


    කට්ටිය කාලෙකින් සිංදුවක් කිවුවෙක් නැහැනෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    thanujaka aiyyage job ekata try karapan kiyala bn kiwwe

    ජොබ් වලින් වැඩක් නෑ මචන්.
    ජොබ් එකක් කරනව මම. මාස්ටර්ස් එකක් බලන්නේ ඔන්ලයින් කරන්ඩ :oo::oo:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    නුඹෙ නෙතු කැල්මන් වෙනතක රැඳුණා
    ඒ නෙතු මා වෙත නොහැරෙනු පෙනුනා
    සිතකින් සිතකට කඳුළක් වැටුණා
    ඒ කඳුළින් හද උණුසුම මැකුණා


    කට්ටිය කාලෙකින් සිංදුවක් කිවුවෙක් නැහැනෙ

    rasney bn .. sindu kiyanna ba wage :dull:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    thanujaka aiyyage job ekata try karapan kiyala bn kiwwe
    මගේ ඇස් සින් එක නිසා දවස් ගානක් නැති වුනොත් පොරව අමාරුවේ දන්න බැනෙ බන්,මෙකට මොකක් හරි විසදුමක් කරගෙන ඉන්න්න ඔන:baffled: