~~සංවාද මණ්ඩපය~~

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොළඹ ගිහින් දැන් ආයෙත් කුරුණෑගල :yes:
    දුරකතන අංකය පී.ඇම් කොරහන් ටවුමට ආවම කෝල් එකක් දෙන්නම්...උඹට නිවාඩු ,ඔෆ් වෙන්නේ කීයටද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na na..eyath asai kanna..eya mata nodi kanawa..dunna return eka....

    මරු වැඩ පොඩි එක්කෙනාගෙත් තියෙන්නෙ. අපිටත් ඉගෙන ගන්න හොඳයි වගේ :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දුරකතන අංකය පී.ඇම් කොරහන් ටවුමට ආවම කෝල් එකක් දෙන්නම්...උඹට නිවාඩු ,ඔෆ් වෙන්නේ කීයටද?
    මම නිවාඩුවට නුවර එළි ආවා බන්... උඹ අඟහරුවාදා කුරුණෑගලද?