monawahari, violin eken gahanna asai.thama hoyaganna beri una.
කඩල ඇටේ ගානෙ ද ඔයාට කන්න වුණේ? පොඩි එක්කෙනා මාර දියුණුයිනෙ.
ගොඩ කාලෙකින්... ඉතින් කොහොමද?![]()
http://bollywoodpianonotes.com/aabhi_ja.phpmonawahari, violin eken gahanna asai.thama hoyaganna beri una.







http://myoozic.com/threads/aa-bhi-jaa-from-sur-piano-music-notes.12191/
ගහල රෙකෝඩ් කරල දාපන් අපිටත් අහන්ඩ
හොඳයි අයියෙ....වරදක් නෑඉන්නව ඉතින්. ඔයාට කොහොම ද? ඔව් ඔව් සෑහෙන කාලෙකින්

ඕකේ නෑhttp://myoozic.com/threads/aa-bhi-jaa-from-sur-piano-music-notes.12191/
ගහල රෙකෝඩ් කරල දාපන් අපිටත් අහන්ඩ

උඹ තවමත් කුරුණෑගලද?
මම ඉතින් ඉඳෙන්නෙ නැහැනේහ් දන්නවනේ මගේ රස්සාවආසා රට ගිහින් ආවේ ආයේ යන්නද?![]()

දුරකතන අංකය පී.ඇම් කොරහන් ටවුමට ආවම කෝල් එකක් දෙන්නම්...උඹට නිවාඩු ,ඔෆ් වෙන්නේ කීයටද?කොළඹ ගිහින් දැන් ආයෙත් කුරුණෑගල![]()
ඕකේ නෑ![]()


pm ekak dahanko. e dawaswala chat wage ekath thibbata history neaneමම ඉතින් ඉඳෙන්නෙ නැහැනේහ් දන්නවනේ මගේ රස්සාව![]()

Na na..eyath asai kanna..eya mata nodi kanawa..dunna return eka....

මම නිවාඩුවට නුවර එළි ආවා බන්... උඹ අඟහරුවාදා කුරුණෑගලද?දුරකතන අංකය පී.ඇම් කොරහන් ටවුමට ආවම කෝල් එකක් දෙන්නම්...උඹට නිවාඩු ,ඔෆ් වෙන්නේ කීයටද?