ගුඩ් මෝර්නින්ග් පුතා.
දැන්ද නැගිට්ටේ.
හනේ අම්මපා මෙහෙමත් එවුන්.අපේ කාලේනම් අපි උදේ පාන්දර නැගිට්ටා.
පාන්දර කීවේ කීයට වගේද මාමේ

ගුඩ් මෝර්නින්ග් පුතා.
දැන්ද නැගිට්ටේ.
හනේ අම්මපා මෙහෙමත් එවුන්.අපේ කාලේනම් අපි උදේ පාන්දර නැගිට්ටා.

Apoi...man lde ne...patiyo kiyala type kale...printing mistake

මම මේ දවස් දෙකේ නැතුවත් තාම මාව පාස් කරන්ඩ බැරි වෙලානේ,
මන් හිතුවේ මම අන්තිම කියලා ගෙදර එද්දී ,
හරිම බයෙන් ර පෝස්ට් ගාන උඩ ක්ලික් කලේ![]()

අලුත් එකා රට බෝතල් දහයක් දුන්න ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න කියලා.. ඔක්කොම ටික දේවාලේ පිටිපස්සේ වලේ ඇති.. තාම බිව්වේ නෑ
හිටුකො තව පැය දෙක තුනක්,, කීයද දැන් කවුන්ට් එක, මට ඒක බලන හැටි මතක නෑ ..

දුරකතන අංකයෙන් වත් වැඩක් කරගත්තේ නෑ?
,අර ඉස්සෙල්ල දුන්න කොරියන් සිංදුවනම් මාර එකක්
ඔය හිංදි සිදුව ලස්නයි සෑහෙන්න
https://www.youtube.com/watch?v=pB9GZfY82TM
ඒවා ඉලොලන්න ගියොත් ඒ කාමරේ හිටිය අයියලා එකතු වෙලා මගේ බඩ පුරවයි ප්‍රදර්ශනේට තියා තිබ්බ මැනික් ගල් වලින්,
ගල් කියා කීවේ පොලවෙන් ගත්ත ඒවා

man pets care center ekak dala kiyala hithuwada...
mongal wela giyada una
uba exebition eka neme keli balala thiyenne
![]()

, නිව් යෝර්ක් වලද ? චිබාබා වලද? හරාරේ සිම්බබ්වේ වලද.
ඒවා ඉලොලන්න ගියොත් ඒ කාමරේ හිටිය අයියලා එකතු වෙලා මගේ බඩ පුරවයි ප්‍රදර්ශනේට තියා තිබ්බ මැනික් ගල් වලින්,
ගල් කියා කීවේ පොලවෙන් ගත්ත ඒවා