~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මම මේ දවස් දෙකේ නැතුවත් තාම මාව පාස් කරන්ඩ බැරි වෙලානේ:P:P:frown::frown:,

    මන් හිතුවේ මම අන්තිම කියලා ගෙදර එද්දී ,

    හරිම බයෙන් ර පෝස්ට් ගාන උඩ ක්ලික් කලේ :nerd:
    :rofl::P:P
     
    මම මේ දවස් දෙකේ නැතුවත් තාම මාව පාස් කරන්ඩ බැරි වෙලානේ:P:P:frown::frown:,

    මන් හිතුවේ මම අන්තිම කියලා ගෙදර එද්දී ,

    හරිම බයෙන් ර පෝස්ට් ගාන උඩ ක්ලික් කලේ :nerd:

    හිටුකො තව පැය දෙක තුනක්,, කීයද දැන් කවුන්ට් එක, මට ඒක බලන හැටි මතක නෑ ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මේ දවස් දෙකේ නැතුවත් තාම මාව පාස් කරන්ඩ බැරි වෙලානේ:P:P:frown::frown:,

    මන් හිතුවේ මම අන්තිම කියලා ගෙදර එද්දී ,

    හරිම බයෙන් ර පෝස්ට් ගාන උඩ ක්ලික් කලේ :nerd:

    පොඩි එක්කෙනා දියුණු වෙලා සෑහෙන.

    මොක ද කියන්නෙ පාස් කරල පෙන්නන් ද? ඔයා ඉන්දැද්දි ම? :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුත් එකා රට බෝතල් දහයක් දුන්න ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න කියලා.. ඔක්කොම ටික දේවාලේ පිටිපස්සේ වලේ ඇති.. තාම බිව්වේ නෑ

    එල එල මටත් එකත් ඉතුරු කරලා තියපන්, උබ හොද එකානේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දුරකතන අංකයෙන් වත් වැඩක් කරගත්තේ නෑ?

    ඒවා ඉලොලන්න ගියොත් ඒ කාමරේ හිටිය අයියලා එකතු වෙලා මගේ බඩ පුරවයි ප්‍රදර්ශනේට තියා තිබ්බ මැනික් ගල් වලින්:baffled: ,

    ගල් කියා කීවේ පොලවෙන් ගත්ත ඒවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අර ඉස්සෙල්ල දුන්න කොරියන් සිංදුවනම් මාර එකක්

    ඔය හිංදි සිදුව ලස්නයි සෑහෙන්න

    https://www.youtube.com/watch?v=pB9GZfY82TM

    Oka thama mage jiwithe wage sinduwa...kotinam oke korean eka patta lassanai...kathawa nam fantasy ekak...eth sinuwa...apahu 1st time ekema mata pissu thama...kotinma mage 4n1e tone ekath oka..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ඒවා ඉලොලන්න ගියොත් ඒ කාමරේ හිටිය අයියලා එකතු වෙලා මගේ බඩ පුරවයි ප්‍රදර්ශනේට තියා තිබ්බ මැනික් ගල් වලින්:baffled: ,

    ගල් කියා කීවේ පොලවෙන් ගත්ත ඒවා
    :rofl::rofl::rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා ඉලොලන්න ගියොත් ඒ කාමරේ හිටිය අයියලා එකතු වෙලා මගේ බඩ පුරවයි ප්‍රදර්ශනේට තියා තිබ්බ මැනික් ගල් වලින්:baffled: ,

    ගල් කියා කීවේ පොලවෙන් ගත්ත ඒවා

    මැණික් ගලේ පය හැපුනට එමිලා ඇහිදලා ගනීද:no::no: