Oka thama mage jiwithe wage sinduwa...kotinam oke korean eka patta lassanai...kathawa nam fantasy ekak...eth sinuwa...apahu 1st time ekema mata pissu thama...kotinma mage 4n1e tone ekath oka..
මට හිතුන ඒකනම්. මොක ද කලින් කාගෙ හරි එකකට ඔයා දාපු කමෙන්ට් එකක් මං දැක්ක. සිංදුව අහද්දි ඒක මතක් වුණා.
එහෙනම් දැන් ඔය ටෝන් එක ඇහුණ ම කට්ටිය ඔයා කියල හිතයි ද දන්නෙ නෑ






ඊළඟ සැරේවත් බලමු.. තව අවුරුදු කීයකින් තියයිද දන්නේ නෑ හැබැයි 

