~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oka thama mage jiwithe wage sinduwa...kotinam oke korean eka patta lassanai...kathawa nam fantasy ekak...eth sinuwa...apahu 1st time ekema mata pissu thama...kotinma mage 4n1e tone ekath oka..

    මට හිතුන ඒකනම්. මොක ද කලින් කාගෙ හරි එකකට ඔයා දාපු කමෙන්ට් එකක් මං දැක්ක. සිංදුව අහද්දි ඒක මතක් වුණා.

    එහෙනම් දැන් ඔය ටෝන් එක ඇහුණ ම කට්ටිය ඔයා කියල හිතයි ද දන්නෙ නෑ :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොළඹ කෙල්ලෙක්ට අහු උනානම් උබ ඔහොම කියන්නෙ නෑ මයේ පුතී :yes::yes:

    හම්මේ දැන් මතක් වුනේ, ගල්කිස්ස මොරටුව බස් එකෙ හිටියා පට්ට කෑලක් ඩෙනිමක් ගහලා,බ්ලවුසයකුයි, හම්මේ හදවත සලිත වෙලා ගියා :love::love::love::love:

    බස් එකෙන් එයා බැහැලා යද්දිත් පිටිපස්ස බලාගෙන හිටියේ මම :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    හම්මේ දැන් මතක් වුනේ, ගල්කිස්ස මොරටුව බස් එකෙ හිටියා පට්ට කෑලක් ඩෙනිමක් ගහලා,බ්ලවුසයකුයි, හම්මේ හදවත සලිත වෙලා ගියා :love::love::love::love:

    බස් එකෙන් එයා බැහැලා යද්දිත් පිටිපස්ස බලාගෙන හිටියේ මම :D
    :baffled::baffled::baffled::baffled:
    ohoma neme ape nm hemadama hadawatha salitha wela yanawa oke aethule inna ewa dekkama :P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට හිතුන ඒකනම්. මොක ද කලින් කාගෙ හරි එකකට ඔයා දාපු කමෙන්ට් එකක් මං දැක්ක. සිංදුව අහද්දි ඒක මතක් වුණා.

    එහෙනම් දැන් ඔය ටෝන් එක ඇහුණ ම කට්ටිය ඔයා කියල හිතයි ද දන්නෙ නෑ :rolleyes:

    Wenna puluwan....(mita passe 4n1 vibreat dagena yanna oni)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හම්මේ දැන් මතක් වුනේ, ගල්කිස්ස මොරටුව බස් එකෙ හිටියා පට්ට කෑලක් ඩෙනිමක් ගහලා,බ්ලවුසයකුයි, හම්මේ හදවත සලිත වෙලා ගියා :love::love::love::love:

    බස් එකෙන් එයා බැහැලා යද්දිත් පිටිපස්ස බලාගෙන හිටියේ මම :D

    බහින්ඩ කලින් විස්තර ටිකක් අහගන්ඩ එපැයි.
    පොඩි එකාගේ අද්‍යාපන වැඩකට කියල අක්ක විස්තර ටික දෙන්ඩ ගියා :P:P

    ඔයා හැමෝටම සුදූ කියනවද.. මටත් කිව්වා

    නිකන් කටේ දියවෙලා යන වචනනේ.
    එක නිසා ඉතින් පුළුවන් වෙලාවට කියනව