~~සංවාද මණ්ඩපය~~

;)


මාලිංග අයියා මත්තෙගොඩ පැත්තේ ඉන්නේ... ඉස්සර කියලා තියෙනවා වගේ මතකයක් තියේ

මාලිංග අයියා ඉන්නේ ලංකාවෙ ස්ලෝම බස් යන පාරෙ පිළියන්දල කොට්ටාව
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඉඩමක් හොයල දෙන්ඩකෝ ඔය පැත්තෙන් පර් 6ක් විතර :rolleyes::rolleyes::rolleyes:

Kiyakata witharada..me paththe gewal hadala wikunana kenek innawa...geth ekkama 80th 90th athara...thattu 2 nam 120k witharawenawa...
Idam witharak nam patta adui..dan wadipurama thiyenneth loku ewa.prch 25 wage..
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    මනම් ඉතින් ඕවයෑ බැලුවේ, ජීව දේවල්නේ ;):D

    තඩි බෙන්ස් v6 ද එන්ජිමක් තිබ්බේ එලියේ, ඩිපරන්සල් එකක් ගාව, මොකෝ ඒක එච්චර ලොකු:confused:,
    reddak jiwa deyak neme
    mn thread ekkakk dannam ethakota balapan
    dn loke karanne owa lankawe sinhalunta owa igena ganna thenak wath ne
    e unata ape aemathiyonta yanna laksa ganan wala car gennanne
    power eka wedi engine eke issara europian godak wahana ohomai (denuth loku wenask ne:P)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Kiyakata witharada..me paththe gewal hadala wikunana kenek innawa...geth ekkama 80th 90th athara...thattu 2 nam 120k witharawenawa...
    Idam witharak nam patta adui..dan wadipurama thiyenneth loku ewa.prch 25 wage..

    මමත් අදුරන ඩයල් එකක් ඉන්නවා ඔය වගේ වැඩ කරන මාලබේ :baffled::baffled:
    ලොකු ඉඩම් නෙමෙයි පර් 6ක් වගේ තමයි ඕනේ. අතුරුගිරිය මාලබේ අතර උනත් කමක් නෑ.
    පුළුවන්තරම් අඩුවට තමයි ඕනේ :P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉඩමක් හොයල දෙන්ඩකෝ ඔය පැත්තෙන් පර් 6ක් විතර :rolleyes::rolleyes::rolleyes:
    6k :rolleyes:

    oya moragahahena paththe thiyenawane. dan adui. thawa aurudu 5 k -6 k yanakota eheth wadi wei.. 6 perch newei arehe ganan wala hatiyata perch 12 k gatteki.

    EDIT: mama me liwwe maththegoda gana waradila.
    malamben da 6k...? good investment. loan bea honde. set unoth kiyannam.
     
    Last edited: