~~සංවාද මණ්ඩපය~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ වැඩේ..මාව මොහොකටවත් ගත්තෙ නෑනේ..සාදූ:yes::P

    මට එච්චර බලයක් තිබුනේ නෑ... මට ආරාධනාව එනකොට එව්වා ෆයිනලයිස්:angry:
     
    mata eyawa balaganna wei mawa balagana wena ekekwa genna wei:dull:
    haffo eka hariyanne naa :dull:

    එහෙනම් බලමු වෙන එකක්.. සයිබර් අවකාශෙ කෙල්ලො හොයලා ඇහිදගන්න වෙන්නේ ට්‍රාන්ස් එකක් තමයි. නැත්නම් ඇන්ටෙක්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට එච්චර බලයක් තිබුනේ නෑ... මට ආරාධනාව එනකොට එව්වා ෆයිනලයිස්:angry:

    :rofl:ඒ වුනාට වැඩක් නෑ..මහ ලොකු යාලුවෝ..පට්ටමක් හම්බුනාම යාලුවන්ව මතකවත් නෑ:(