~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතිං හැමදාම වැඩකරන්න එපැයි..:rofl:



    අඹුදරුවන් ගෙයි කුසගින්නෙ හඬද්දි
    තම කුස පොත්ත තෙක් ඇලිලා තියෙද්දි
    සිය මනාපය මතින් ගිය උන් රඟද්දි
    කරගැටි වැඩුණ දෑතින් අත්පුඩි තලද්දි
    මිරිවැඩි නොමැති දෙපයින් අව්වේ යවද්දි
    තම සන්තකේ සූරා උන්හට ගෙවද්දි
    ඒ මුදලින් ම මත්පැන් පොවද්දි
    ලේ රහ මුවින් හඬගා කියද්දි
    උන්ගේ වරුණ තව වැඩි කරද්දි
    ඇත නුඹට එක් දිනක්
    පෙලපාලි යන්නට
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Anna ithin moda kathawak kiuwa....
    Dennek kohomda babo ekkenek wenne...
    2k kasada bandama ekkenek wena eka kawadawth wenne na..
    Sambandayaka sathuta thiyenne dennama ekkenek unama nemei..dnnek unama...
    Dennama ekkenek nam eka jathiyen badinna puluwan ne.....loke ehema ewath thiyenawa thamai...eth eka sarthaka nane...eka srthaka nam e gollo mokatada babala hadanna gnu kenek hoyaganne...
    Kasadayak sarthaka wenne denna dennata dena nidahasa ha awabodaya matha...
    Nidahasa denawa kiyala eya gana hoyanne nathiwa idala dala giyata passe adala wadak n...
    Me loke hamadetama simwk thiye...eka therum gaththa nam jiwath wenna lesi kiyala namman hithanne...
    Koll nathiwa kellange pawathmakth na...kello nathiwa kollo pawathinneth na...
    Oka saralawa ehema kiyannam...
    Loke jiwath wennata lasana ona we..
    Loke lassana wennata dedeneku ona we....

    ආය කිසිදෙයක් නොකියමි :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    අඹුදරුවන් ගෙයි කුසගින්නෙ හඬද්දි
    තම කුස පොත්ත තෙක් ඇලිලා තියෙද්දි
    සිය මනාපය මතින් ගිය උන් රඟද්දි
    කරගැටි වැඩුණ දෑතින් අත්පුඩි තලද්දි
    මිරිවැඩි නොමැති දෙපයින් අව්වේ යවද්දි
    තම සන්තකේ සූරා උන්හට ගෙවද්දි
    ඒ මුදලින් ම මත්පැන් පොවද්දි
    ලේ රහ මුවින් හඬගා කියද්දි
    උන්ගේ වරුණ තව වැඩි කරද්දි
    ඇත නුඹට එක් දිනක්
    පෙලපාලි යන්නට

    Patta:love::love::love::love::love::love::love::love::love::love:(copyak da danna:rofl::rofl::rofl:)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Oya oni tharam thiyenne...onima ekak...sinhala hindi...english...onima ekak...

    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ...