~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ත්‍රේඩ් එක දිහා බලන් හිටියෙ හවස ඉඳලම

    ඔයා දිහයි බලන් හිටියේ ඇස්
    පිය නොහෙලා මෙතෙක් වෙලා..
    ලගින් හිටියෙ නැති ටික කාලෙට
    ඔයා හුඟාක් වෙනස් වෙලා.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :D:D mama hadapu recipe ekak cooking section eke dala athi pasta hadana, balanna:D

    :D බලන්නම්... අපේ අම්මනම් වැඩියෙන්ම හදන්නේ සැරට හදපු සොයා මිට් හොදි වලට කලවම් කරලා හරි සොයා මිට් තෙල් දාලා එලවලුයි බිත්තරයි එක්ක කලවම් කරලා :D