අන්න නිමල කෝච්චි වල CCTV හයි කරන්න යනවළු ත්රෙඩ් එක දැකලා :විනාසයි
වැඩ අඩු වෙලවට් තමා ඒවා දාන්නේ .වැඩක් නැති උනත් office එන්න වෙනවනේ ඉතින්
නෑ නෑ බය වෙන්ඩ එපා මාලි අයියා.
ටොප් ඉන්නේ ඔයාලු ලිස්ට් එකේ![]()


මට පේන හීන........





ඒ වගේ නම් ඔලුවට එන්නෙ නෑ. ඒක නිසා වැඩක් නෑ කිවුව කියල.
ඔලුවෙ තියෙන නම ඔයා දාල නැහැනෙ. ඒක නිසා කරන්න දෙයක් නෑ
ගෑනු නමක්ද![]()
අකමැති ලිස්ට් එකේ![]()


පොරට ඉරිසියා ඇති
එකනේ. ඔයාට ඒක හීනයක් විතරයි සුදු.
ඊලග ආත්මෙදි හරි අපි බලමු![]()
එමිල් මොකෝ බඩේ ලෙඩේ කියල ආරංචි
ඔළුවෙ නමක් තියනවාද ?
සිංදුවක් මතක් වෙනවා.
වචන මතක නෑ, හැම වෙලේම හිතේ නමක් දෝංකාර දෙන සීන් එකක් මතකද





