~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අකමැති ලිස්ට් එකේ. බඳින්න කැමති කොල්ලො ලිස්ට් එකක් තියෙනවනම් මං කොහොම ද ඒ ලිස්ට් එකේ ඉන්නෙ? :rofl::rofl:

    ඇයි ඔයා ඉන්ඩ බැරි?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
    ඊළගට මම
    ඊළගට කොටා

    කොටයි මමයි බෑ කිවුව.
    තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල :dull::dull:

    ඔව් ඔව් එහෙම වෙන්ඩ ඕන
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෑට කියවනවනම් බද්‍රජිගේ උලමාගේ රාත්‍රිය කියවන්න,

    කියවලා එළියට යන්න නම් එපා තනියම, බව්වා අරං යන්න

    මාත් රෑට එලියට යන්ඩ කැමැත්තක් නෑ, :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
    ඊළගට මම
    ඊළගට කොටා

    කොටයි මමයි බෑ කිවුව.
    තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල :dull::dull:

    හොඳ වෙලාවට මම බැහැ කිව්වේ තව පොඩ්ඩෙන් මම අහුවෙනවා .උඹලගෙන් ඇහුව කියල දැනුයි දන්නේ කරපු උදව්වට කෝලිකුට්ටු අව්රියක් අරං එන්නම වෙලාවක උඹ බලල යන්න
     
    මාලිංග අයියා තමයි මුලින්ම ඉන්නේ
    ඊළගට මම
    ඊළගට කොටා

    කොටයි මමයි බෑ කිවුව.
    තාම මාලිංග අයියගෙන් අහල නෑ වගේ. අහල අපිට කියන්නෙ නැතුව ඉන්නවද දන්නේ නෑ වෙඩින් එක කියන්ඩ වෙයි කියල :dull::dull:

    මං එන්නෙ බීච් වෙඩිමක් නම් විතරයි , අවුට් ඩෝර්. ආරාධනා නම් සුවර් නෑ. හොරෙන් එනවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හොඳ වෙලාවට මම බැහැ කිව්වේ තව පොඩ්ඩෙන් මම අහුවෙනවා .උඹලගෙන් ඇහුව කියල දැනුයි දන්නේ කරපු උදව්වට කෝලිකුට්ටු අව්රියක් අරං එන්නම වෙලාවක උඹ බලල යන්න

    අනිවා. හොද වෙලාවට උබත් කිවුවේ. පලතුරු වට්ටියක් අරන් වරෙන් හොද කෙල්ලෙක් හම්බෙන්ඩ කියල බාරයක් වෙමු. පලතුරු ටික එමිලට දෙමු
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑට කියවනවනම් බද්‍රජිගේ උලමාගේ රාත්‍රිය කියවන්න,

    කියවලා එළියට යන්න නම් එපා තනියම, බව්වා අරං යන්න

    Ara ahalepolage punuruppathi seen eka neda...man eka kiyeuwe 6 waasaredi..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෑට කියවනවනම් බද්‍රජිගේ උලමාගේ රාත්‍රිය කියවන්න,

    කියවලා එළියට යන්න නම් එපා තනියම, බව්වා අරං යන්න

    දෙවට අයිනේ මල් පිපෙන්නේ පුන්චි .....