~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Aiyata job ekak nane...
    Anika binna bahinna kamathi kenek wennath oni....

    ඉතින් ජොබ් එකක් ඕනේ නෑනේ මාලිංග අයියට.
    ජීවත් වෙන්ඩ අදායම් මාර්ග තියනවනේ.
    අනික කෙල්ලටත් සෑහෙන වත්කම් තියනවනේ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් ජොබ් එකක් ඕනේ නෑනේ මාලිංග අයියට.
    ජීවත් වෙන්ඩ අදායම් මාර්ග තියනවනේ.
    අනික කෙල්ලටත් සෑහෙන වත්කම් තියනවනේ.

    Baha...job ekakuth onilu....aduma maneger post....
    Maseta 3lks income ekek thiye...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විකල්ප අවස්ථා තෝරාගන්නේ මුලික අවස්ථාවට යන්ඩ බැරි උනාමනේ :dull::dull::dull:

    ඉතින් ඒක තමයි කිවුවෙ. කාට හරි ඕන විකල්ප අවස්ථානම් එහෙම විකල්පයන්ට යන්න කියල :rofl: මම එක් විකල්පයක් නෙමෙයි කියල
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එයාගේ ස්පෙසිෆිකේශන් හැටියට එච්චර කාලයක් තනිකඩව හිටිය එක පුදුමයි :rolleyes:

    මෙච්චරකල් තනිකඩව හිටපු හේතුව කියන්නෙ නෑනේ බන්.
    එක අපි හිතා ගන්ඩ ඕනේ
     
    ඔව් ඔයි. ගණන් අහද්දී පිස්සු හැදෙනවනේ :baffled::baffled:

    ලිවින් ටුගෙදර් වෙන්න ඉන්නෙ

    A me 28 ta wadi thanikadayo innawa namkellek siti...
    Malabe saha bathththaramulle gewal 2k thiye...
    Baththaramulle shops 2k thiye....
    Rajaye nowana job ekak karna kenek oni.....

    පමා වැඩී ඇය පමා වැඩී