~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් ඒක තමයි කිවුවෙ. කාට හරි ඕන විකල්ප අවස්ථානම් එහෙම විකල්පයන්ට යන්න කියල :rofl: මම එක් විකල්පයක් නෙමෙයි කියල

    ඉතින් ඔයා කොහොමද දන්නේ ඔය බදින කෙල්ලට ඔයාව විකල්පයක්ද නැද්ද කියල.
    කෙල්ල කියයි අනේ ඔයා තමයි මගේ පළමු පෙම කියල බොරුවට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එයාගේ ස්පෙසිෆිකේශන් හැටියට එච්චර කාලයක් තනිකඩව හිටිය එක පුදුමයි :rolleyes:

    Ewa wadi nisa thama...rajaye job karana aya ba...binna bahinna oni...digree ekak thiyenna oni....private maseta 70k withara oni..kulaya sama wenna oni..pissu...mata ude exercise karana ekath epa una...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කෙල්ලෙක් ඉන්නවා
    මඟුල් ජෝඩු කරන්න එපා. මංගල්ලෙ ප්ලෑන් කරලා දීපන්
    මික්ස් කොළඹ පහතරට නම්

    දෙන්න එක්ක එකතුවෙලා ප්ලෑන් කරනනකො. මොකට ද වෙන අය ප්ලෑන් කරන්නෙ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    Ewa wadi nisa thama...rajaye job karana aya ba...binna bahinna oni...digree ekak thiyenna oni....private maseta 70k withara oni..kulaya sama wenna oni..pissu...mata ude exercise karana ekath epa una...
    oya okkoma tika thiye eth amme mta nm ohoma ekkak epoo
    mage hathurekutawath epoo :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ewa wadi nisa thama...rajaye job karana aya ba...binna bahinna oni...digree ekak thiyenna oni....private maseta 70k withara oni..kulaya sama wenna oni..pissu...mata ude exercise karana ekath epa una...

    එහෙනම් ඔය හිටිය වගෙ තව අවුරුදු 28ක් ඉන්ඩ කියන්ඩ
     
    දෙන්න එක්ක එකතුවෙලා ප්ලෑන් කරනනකො. මොකට ද වෙන අය ප්ලෑන් කරන්නෙ?

    ඒකත් ප්ලෑනෙ කොටසක්@ චව්චව්
    ප්ලෑන ගහල තියෙන්නේ රිසෝසර්ස් ඇන්ඩ් ටයිමින් වල අවුලක් තියෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    ගෙවල් දෙකක් , කඩ දෙකක්, ලොකු ජොබක් තියේද :rolleyes:
    මටනම් නෑ ඈ ඔය මොනවත්
    kala aedala inna puluwan samanya job ekkak thiye anith 2n nm geyak hadanna inne kadayak nm pena maneka wath ne :dull:
     
    එහෙනම් ඔය හිටිය වගෙ තව අවුරුදු 28ක් ඉන්ඩ කියන්ඩ

    ලොල්. බින්න බහින්නත් ඕනළු . බදිනවා කියන එකේ මූලික හරය වෙන ගෙදරකට යන්න ඕන. තවත් අම්මලගෙ අස්සේ රිංගං ඉන්න පිස්සුයැ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    sirawata kiyanne dawasaka garment ekkak aethulata gihin balapan weda ganna heti :dull::dull:

    මම දැකල තියනවා බන්.
    පවු ඉතින්. අපි කියල මොනවා කරන්ඩද.
    හැබැයි ලොකු ගාමන්ට් වල සේවකයෝ ගැනත් හොදට බලනවා.
    MAS එකේ වගේ හොදට හොයල බලනවා