~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඌ අහිංසකය, සුරා සූදුවක් නෑ, බණ අහන්නෙ කන වෙලාවෙත්..දෙවේලෙට පහන තියනවා.. ආනන්තරීය පාප කර්මයක් කරගන්න බෑ. ඌට ඒකිගෙ කඩේ මැනේජර් වැඩ කරන්න කියයි අන්තිමට :P ඌ ඉගෙන ගත්ත ඒවා හබක්

Apo ewa rent karala thiyenne...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes::yes:....
    Runing and walking walata yanawa...strength gedra karanawa yanna kammali hithunama...

    ඒක හොඳයි. උදේ පාන්දර ඉතින් වැඩිය අවුලක් නැහැනෙ දුවන, ඇවිදන එකට :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩේ අවුල්. ඕකනෙ නිකම්ම පුටුවෙ ඉන්න එපා කියලා හැමදා ම කියන්නේ

    :rofl::rofl: සික්ස් පැක් විතරයි අඩු. ඒ වෙනුවට බඩ තමයි තියෙන්නෙ :rofl::rofl: