~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dekama eka nam ai ekakata wadipura gewanne...:rofl::rofl::rofl:

    ඒකනෙ. ඔයාට ගෙවල තියාගන්න කියමු. මාව ඩිස්කනෙක්ට් කරල දාන්න පුලුවන්නෙ :rofl:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Hansi wenna epa...idagena inna pahasu putuwak thiye nam ekata wela inna...wathura ekakuth lagin thiya ganna...tika welawak yanakam poth paththakin thiyanna...mona de karannath oya saneepa wenna oni....
    weda okkoma thiyenne habayi lap eke
    a tika karana gaman me
    dehi tikak bonna oney tikakin
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    May 10 - 1 exam
    May 12 - 2 exams
    May 15 - 1 exam
    May 17 - 1 exam

    රෙස්ට් එකේ ඉන්ඩ පුළුවන් නම් අද දවස ඉන්ඩ බලන්ඩ. ලෙඩ තියාගෙන පාඩම් කරද්දී පට්ට අමාරුයි. ඉක්මන් සුවය පතනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජය ජය වේ

    zxUuZtZ.png


    Rnc6ahS.png


    මෙන්න්න පුතීලට මගෙන්

    MJ4bl1P.jpg


    දෙකයි තියෙන්නේ බෙදාගෙන බීපන්

    මමනම් ඒව බොන්නෙ නෑ

    ඒ වුණාට මගේ උණුසුම් සුභපැතුම් මල්ලි
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ඕකෙ කොතනද සුදෝ තියන්නෙ මම එටිසලාට් හිටිය කියල??
    හලි සුදා එටිසලට් වැඩ කලා කියල කියවුන් නැ කොහොමහරි කස්ටමර් කෙයාර් කතාව හරිනේ ,නිදිමතේ එටිසලට් කැල්ලකුත් දැකලා
    වයස 32 කියලා තොප්පියට කියලා තිබ්බා:D
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    රෙස්ට් එකේ ඉන්ඩ පුළුවන් නම් අද දවස ඉන්ඩ බලන්ඩ. ලෙඩ තියාගෙන පාඩම් කරද්දී පට්ට අමාරුයි. ඉක්මන් සුවය පතනවා
    godaaak thank you :love:
    adai hetai poddak rest karanna balanawa :yes:
    thawa tikakin do ganna oney
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mamanam aththatama hithanne stress ekata kiyala thamayi

    ඒකනම් වෙන්න පුළුවන් තමයි කොහොමත්.

    ඕනවට වැඩිය ඉතින් කොයි දේත් හොඳ නැහැනෙ.