~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හලි සුදා එටිසලට් වැඩ කලා කියල කියවුන් නැ කොහොමහරි කස්ටමර් කෙයාර් කතාව හරිනේ ,නිදිමතේ එටිසලට් කැල්ලකුත් දැකලා
    වයස 32 කියලා තොප්පියට කියලා තිබ්බා:D

    මෙතනත් 28 මාස 4 විහිලුවට කිවද දන් නැනේ සාරා අපි කැමති උත්තර දුන්නා වගේ:P:P

    මට 28යි.. තොප්පි අයියට 32යි කිවුවෙ මම මේකට ජොයින් වුන අලුතම.. එතකොට මේකෙ කවුරුවත්ම දන්නෙත් නෑ කාටවත් මගෙ ඇත්ත විස්තර කියන්න ඕන වුනෙත් නෑ.. දැන් ඉතින් ශේප් නෙ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට 28යි.. තොප්පි අයියට 32යි කිවුවෙ මම මේකට ජොයින් වුන අලුතම.. එතකොට මේකෙ කවුරුවත්ම දන්නෙත් නෑ කාටවත් මගෙ ඇත්ත විස්තර කියන්න ඕන වුනෙත් නෑ.. දැන් ඉතින් ශේප් නෙ..
    හලි අක්කේ සොලි:baffled::baffled:.මෙකට සායවල් අදින පිරිමි එන නිසා ආව ගමන් සොයා බලන්නේ:angry:,වැරදියට හිතන්න එපා හොදේ:baffled::sorry::sorry: