~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලට දරුවා කියලා කියනවාද :baffled::baffled:
    වෙලාවට ආදරේට කියවෙනවනේ පොඩ්ඩෝ,බොයි කෙනෙක් වුනාම කොල්ලගෙ චරිතේ වගේම් එයාගේ තාත්තා වගේ රැකවරනය දෙන්නත් ඔන,ඉතින් මේ තාත්තා කැරැට්ටුව කියලා හිතා ගන්න
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට 28යි.. තොප්පි අයියට 32යි කිවුවෙ මම මේකට ජොයින් වුන අලුතම.. එතකොට මේකෙ කවුරුවත්ම දන්නෙත් නෑ කාටවත් මගෙ ඇත්ත විස්තර කියන්න ඕන වුනෙත් නෑ.. දැන් ඉතින් ශේප් නෙ..
    mama thamai methana wayasa aduma kena.anith okkoma aiyala,akkala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද වෙන්නෙ පුත්‍ර වරුනි සහ දූ වරුනි :rolleyes:

    මටත් හිතාගන්න බැරිව ඉන්නේ, කස්ටමර් කෙයාලු, අරවා මේවලු, මුන්ට ගානක්වත් නෑ මමයි 2000ක් ගැහුවා කියලා:lol::lol::(:(, මාලි අයියා විතරයි දැක්කේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙලාවට ආදරේට කියවෙනවනේ පොඩ්ඩෝ,බොයි කෙනෙක් වුනාම කොල්ලගෙ චරිතේ වගේම් එයාගේ තාත්තා වගේ රැකවරනය දෙන්නත් ඔන,ඉතින් මේ තාත්තා කැරැට්ටුව කියලා හිතා ගන්න

    අපි අයින් වෙලා පයින් යමු පුතී :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටත් හිතාගන්න බැරිව ඉන්නේ, කස්ටමර් කෙයාලු, අරවා මේවලු, මුන්ට ගානක්වත් නෑ මමයි 2000ක් ගැහුවා කියලා:lol::lol::(:(, මාලි අයියා විතරයි දැක්කේ

    Hari...heta monada hadala oni..
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හලි අක්කේ සොලි:baffled::baffled:.මෙකට සායවල් අදින පිරිමි එන නිසා ආව ගමන් සොයා බලන්නේ:angry:,වැරදියට හිතන්න එපා හොදේ:baffled::sorry::sorry:

    කොයි දේත් හොයල බලල පිලිගන්න එක ඉතින් හොදයිනෙ.. නේද..??
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    Yanna.yanna gihin doi baba wenna..ikmanata saneepa wenna...wadiya hithanna epa...oyata sneepa wenna asaneepyak na...chuttak maansi wela wadi...
    aniii arrow paw ne
    හයි ගගා ඉන්නේ ඉක්මනට ගිහින් නිදා ගන්න දරුවා:angry:
    :angry: ethakota oya paw nadda
    කෙල්ලට දරුවා කියලා කියනවාද :baffled::baffled:
    :yes::yes::yes: and lamaya kiyalath kiyanawa
    Hi, aranchi una asaneepai kiyala.kohomada dan thathwe?
    dan nam aduyi, kewa nisa
    වෙලාවට ආදරේට කියවෙනවනේ පොඩ්ඩෝ,බොයි කෙනෙක් වුනාම කොල්ලගෙ චරිතේ වගේම් එයාගේ තාත්තා වගේ රැකවරනය දෙන්නත් ඔන,ඉතින් මේ තාත්තා කැරැට්ටුව කියලා හිතා ගන්න

    :yes::yes::yes::yes::yes::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොයි දේත් හොයල බලල පිලිගන්න එක ඉතින් හොදයිනෙ.. නේද..??
    එක හොදයි:yes: ඒත් හරියට සොයා නොබල එලියට දැම්ම එකයි වැරදි:confused::confused:,සොෆ්ට්වයාර් එකක ඇල්ෆා වර්ශන් රිලිස් කලා වගේ ගොන් වැඩක් කරේ මන්.එකනම් උනේ මේ සෝසිගේ අවුලයි නිදිමත්යි එක්ක හොය හොය හිටිය එකත් එලියට පැන්න.ආපහු සොරි අක්කේ :sorry::sorry: