~~සංවාද මණ්ඩපය~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    බෝලෙට බබා හම්බෙන්න ඉන්නවා කිලා ආරන්චි වුන ගමන් බෝලේ බලන්න ආවනේ,ඒ ගමන් වට පිටත් බලා ගත්තානේ ඒක තමා ට්‍රිප:baffled:
    ane me maawa balannama oya awe na enna epa boru kiyanna
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    බෝලෙට බබා හම්බෙන්න ඉන්නවා කිලා ආරන්චි වුන ගමන් බෝලේ බලන්න ආවනේ,ඒ ගමන් වට පිටත් බලා ගත්තානේ ඒක තමා ට්‍රිප:baffled:
    Mehema dukak nam mage hathurektawath wenna epa.kellage babawa balanna yanawa :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹට මම ගහනව කොස්සෙන්, කේලම් කියල මම ගැන වැරදි මත පතුරවනවට :angry:

    :P:P
    dog-vs-lizard-big.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය බලු නගුටා වැඩේ වරද්දගන්නයි යන්නේ. කටුස්සන්ගේ බලේ ගැන දැනගන්න හීං සැරය කියවන්න. :yes: අපේ අත්ත කෙනෙක් ගැන තමා තියෙන්නෙ එකේ. මුටත් ඒ වැඩේ තමා වෙන්නෙ.