~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔය බලු නගුටා වැඩේ වරද්දගන්නයි යන්නේ. කටුස්සන්ගේ බලේ ගැන දැනගන්න හීං සැරය කියවන්න. :yes: අපේ අත්ත කෙනෙක් ගැන තමා තියෙන්නෙ එකේ. මුටත් ඒ වැඩේ තමා වෙන්නෙ.

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ane me maawa balannama oya awe na enna epa boru kiyanna
    දුක හිතුන නිසා හොරෙන් බලලා ගියා.ඔයා ලා නිල් පාට ඇදුමක් ඇදලා හිටියේ :( :(
    Mehema dukak nam mage hathurektawath wenna epa.kellage babawa balanna yanawa :(
    එක තමා පොඩ්ඩෝ මේ මගෙ ලැබිම මට කියල කිසි දෙයක් කෙනෙක් නැ,:( :( කොටින්ම මගේ කෙල්ලත් වෙන කෙනෙක්ගේ:( ,මාත් පතන්නේ මෙම දෙයක් හතුරෙක්ටවත් වෙන්න එපා කියලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය බලු නගුටා වැඩේ වරද්දගන්නයි යන්නේ. කටුස්සන්ගේ බලේ ගැන දැනගන්න හීං සැරය කියවන්න. :yes: අපේ අත්ත කෙනෙක් ගැන තමා තියෙන්නෙ එකේ. මුටත් ඒ වැඩේ තමා වෙන්නෙ.

    අත්තලා කල වැඩ මුනුපුරාට පුලුවන්නම් බැරියෑ:P:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled:
    ඩිලා සවුදියේ ගැමුරු ලිදක :baffled:

    මම ඒ පොස්ට් එක දැක්කේ නෑ මාලිංග අයියගේ.

    අනිත් උන් ඉතින් හැමෝවම කෝට් කර කර ඉන්නවනේ.

    Aaaaa.....rath welada....

    මාලිංග අයියට සාරා වෙලාව කියන්ඩත් ඕනේ වැඩ කරගන්ඩ :P:P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ඒ පොස්ට් එක දැක්කේ නෑ මාලිංග අයියගේ.

    අනිත් උන් ඉතින් හැමෝවම කෝට් කර කර ඉන්නවනේ.



    මාලිංග අයියට සාරා වෙලාව කියන්ඩත් ඕනේ වැඩ කරගන්ඩ :P:P:P
    මාලි සාරා ප්‍රේමය දිනෙන් දින දලුලා ලියලන අයුරු:love::love: