ඇගනම් ඔයිට සමානව හෝ කිට්ටුව තියනවා(දැන් බැහැලා ඇති ටිකක් ලගදි මෙන්ටේන් නොකල නිසා),මිටර් කැන්ඩි එකපාරක් නගින්න චාන්ස් ඇවිත් නැග්ගේ නැ
එත් මන් කැමති නැ සාරා කැමති උනාට![]()
හනේ පලයං යන්න.
ඇගනම් ඔයිට සමානව හෝ කිට්ටුව තියනවා(දැන් බැහැලා ඇති ටිකක් ලගදි මෙන්ටේන් නොකල නිසා),මිටර් කැන්ඩි එකපාරක් නගින්න චාන්ස් ඇවිත් නැග්ගේ නැ
එත් මන් කැමති නැ සාරා කැමති උනාට![]()
මට අමාරුවක් නැ අනික කෙල්ලෝ ගැන සම්පුර්නෙන් මන් දන් නැනේ,ඔන්න කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්වත් නම් ටිකක් හරි දැන ගනි.නොදන්න දෙයක් ගැන නුලක් දැන්නේ ඇයි මම,ශර්මා බැයිනම් වර්මා වුනත් මට කමක් නැ මට,කිව දෙයක් වැරදිනම් වැරදි කියනවා හරිනම් හරි කියනවා![]()
කටුස්සෝ සද්දයක් ඇහුනා නේද ලිද පැත්තේන් ආව සද්දෙනම් "ජබුක් "වගේසාරා කෙලිත් ලිද කිට්ටුව නෙද හිටියේ
![]()
අයියා කියනවනම් මෙතනට ඔය එකෙක්වත් ඔන නැ![]()

ඒ අයිඩී එක ඒ ත්රේඩ්වලට ම හොඳයි ඉතින්.

ඇග දිහා බලලා කැමති වෙන කෙල්ලෝ ලස්සන බලන් බදින කොල්ලෝ වගෙමයි ආදරයක් නෙවේ ආසාවක් තියෙන්නේ,හම රැලි වැටුන දාට ශක්තිය නැති වුන දාට මෙහෙම කෙල්ලෝ ලග ඉදිද![]()
එහෙනම් රෝසිව පෙන්වන්න![]()
කැතයි කියන්නත් බෑනෙ ඉතින්දැන් ඔයාගේ අවතාරේ ඉන්නෙත් තම්බපු ඉස්සියක් වගේ සුදු එක්කෙනෙක් නෙ

හායි..![]()
ඒ පිස්සු මල හෝන්තුව ඕන එකියක් හොයාගන්නැතැයි.. රෝසි ඉන්න විදියට පරිස්සමට හිටියාවෙ..





හැමෝටම සුභම සුභ රැයක් වේවා....කැමති කැමති හීන පෙනේවා
![]()
ඔකට ගත්තේ කවදාවත් නැගල නැති අය (මේ පාර) එ නිසා අති සුපිරි බුවාලා මේ පර හිටියේ නැ සෝ ලාවට සම්තින් තියන අයට චාන්ස්හනේ පලයං යන්න.


අපෝ.. එයා කියන ඒවට උත්තර බදින්න වෙනම කෝස් එකක් කරල එන්න වෙනව.. පුදුම වාචාලයෙක්..
මම අලුත් බිස්නස් එකක් ප්ලෑන් කරනවා
![]()
![]()
- දේශීය රා විකුනන්න![]()
Dakum kalui aiya...dakum kalui...එහෙනං ඔයත් රූප සුන්දරී වගේ ඉන්න ඕනේනැත්තන් ඔහොම කෙනෙක් හොයාගන්න වෙන්නෙ නෑ
මොකාද කියන්නේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහමුදදැලි වළඳ වගේ කලුයි කියල ආරංචියක් ආව
![]()



ah nangi oya aluthda? mamath aluth![]()
ඒ පිස්සු මල හෝන්තුව ඕන එකියක් හොයාගන්නැතැයි.. රෝසි ඉන්න විදියට පරිස්සමට හිටියාවෙ..


සාරා කිව විදියට සුපිරි යාලුවෙක් කියලා හිතුවේ,සාරට ඉන්නෙත් ඉතින් එයා වගේම යාලුවෝ වෙන්න ඇතිනේ
