~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇගනම් ඔයිට සමානව හෝ කිට්ටුව තියනවා(දැන් බැහැලා ඇති ටිකක් ලගදි මෙන්ටේන් නොකල නිසා),මිටර් කැන්ඩි එකපාරක් නගින්න චාන්ස් ඇවිත් නැග්ගේ නැ
    එත් මන් කැමති නැ සාරා කැමති උනාට :P

    හනේ පලයං යන්න.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මට අමාරුවක් නැ අනික කෙල්ලෝ ගැන සම්පුර්නෙන් මන් දන් නැනේ,ඔන්න කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්වත් නම් ටිකක් හරි දැන ගනි.නොදන්න දෙයක් ගැන නුලක් දැන්නේ ඇයි මම,ශර්මා බැයිනම් වර්මා වුනත් මට කමක් නැ මට,කිව දෙයක් වැරදිනම් වැරදි කියනවා හරිනම් හරි කියනවා:D

    අපෝ.. එයා කියන ඒවට උත්තර බදින්න වෙනම කෝස් එකක් කරල එන්න වෙනව.. පුදුම වාචාලයෙක්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇග දිහා බලලා කැමති වෙන කෙල්ලෝ ලස්සන බලන් බදින කොල්ලෝ වගෙමයි ආදරයක් නෙවේ ආසාවක් තියෙන්නේ,හම රැලි වැටුන දාට ශක්තිය නැති වුන දාට මෙහෙම කෙල්ලෝ ලග ඉදිද:angry::angry::angry:

    මට මතක් වුනා අපේ ඉකෝලේ උගන්වපු හාමුදුරු නමක්.කොල්ලෝ හාමුදුරුවන්ට කිවුවේ ආනෝල්ඩ් කියලා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ.. එයා කියන ඒවට උත්තර බදින්න වෙනම කෝස් එකක් කරල එන්න වෙනව.. පුදුම වාචාලයෙක්..

    තර්ක කරන්න පුළුවන් තර්කයක් පිළිගන්න පුළුවන් පුද්ගලයන් එක්ක විතරනෙ. ඔය වගේ මිනිස්සු එක්ක තර්ක කරන්න යන එක කාලය නාස්ති කිරීමක්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනං ඔයත් රූප සුන්දරී වගේ ඉන්න ඕනේ :rolleyes: නැත්තන් ඔහොම කෙනෙක් හොයාගන්න වෙන්නෙ නෑ

    මොකාද කියන්නේ සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහමුද :P දැලි වළඳ වගේ කලුයි කියල ආරංචියක් ආව :rolleyes:
    Dakum kalui aiya...dakum kalui...
    Oyata irisiyai ne...eya gana:rofl::rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ පිස්සු මල හෝන්තුව ඕන එකියක් හොයාගන්නැතැයි.. රෝසි ඉන්න විදියට පරිස්සමට හිටියාවෙ..
    :lol::lol::lol:සාරා කිව විදියට සුපිරි යාලුවෙක් කියලා හිතුවේ,සාරට ඉන්නෙත් ඉතින් එයා වගේම යාලුවෝ වෙන්න ඇතිනේ:lol::lol: