~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තර්ක කරන්න පුළුවන් තර්කයක් පිළිගන්න පුළුවන් පුද්ගලයන් එක්ක විතරනෙ. ඔය වගේ මිනිස්සු එක්ක තර්ක කරන්න යන එක කාලය නාස්ති කිරීමක්.

Ara kathawak thiyenne pandithayo 1000k ekka tharka kalath eka modyek ekka ba kiyala...eyath e jathiye thama...
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අපෝ.. එයා කියන ඒවට උත්තර බදින්න වෙනම කෝස් එකක් කරල එන්න වෙනව.. පුදුම වාචාලයෙක්..
    කොහෙද බුවා ඉන්නේ,කම්මැලිකමක් හිතුනොත් තර්ක කරන්න ආසාවක් තියනවා:D
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    තර්ක කරන්න පුළුවන් තර්කයක් පිළිගන්න පුළුවන් පුද්ගලයන් එක්ක විතරනෙ. ඔය වගේ මිනිස්සු එක්ක තර්ක කරන්න යන එක කාලය නාස්ති කිරීමක්.

    ආයෙත් මමනම් එයා කියන කිසිම දෙයකට රිප්ලයි කරන්නෙවත් නෑ.. ඒක හරි මෝඩ වැඩක්...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහෙද බුවා ඉන්නේ,කම්මැලිකමක් හිතුනොත් තර්ක කරන්න ආසාවක් තියනවා:D

    Pissu nathnam sshok...eya ekka tharka karanawata wada hodai...parana dth burusuwk hoyan gedara bath room ekai thawa ahala pahala gewal 10ka wage bathroom sudda kala nam...